Kandy Online Shop
21/01/2026
අද ගියපු තව ඕඩර් එකක්. 🥺♥️
Thank You So much ♥️
ඔයාටත් පුළුවන් මේ වගේ
♦️ජෙලි පුඩිම්,
♦️ෆොටෝ ෆ්‍රේම්ස්,
♦️ වැලිතලප,
♦️ අච්චාරු
වර්ග අපෙන් ගන්න. 🙂♥️
ඉතින් ලස්සන ළමයෝ ඉක්මන් කරලා ඔයාගේ ඕඩර් එකත් අපිට එවන්න
අපේ whatsApp එක පැත්තට එන්න. ♥️
076 400 9879 /075 903 2022 or fb inbox ♥️
අදට ගිහින් එන්නම්, තෙරුවන් සරණයි ♥️
06/01/2026
Hi Hi ළමයි..♥️😁
ඔන්න අද ගෙනාවේ ලොකු පොඩි හැමෝම කන්න ආස ජෙලි පුඩිම් ♥️😁
රස වගේම තමයි ගුණත් ♥️🤤
ඔයාටත් දැන් පුළුවන් ජෙලි පුඩිම් අපෙන් ගන්න..😁♥️
ඉක්මන් කරන්න අපේ whatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න ළමයි....♥️😁
තව දෙයක් ළමයි, ඔයාට ඕනේ නම් ඔයාගේ ශොප් එකටත් අපෙන් තොග ලබා ගන්න පුළුවන්.. 🙂
ඔයාට අපෙන් ජෙලි පුඩිම් වගේම,
🎀 සිංහල අච්චාරු
🎀 වැලිතලප
🎀 Photo Frames
ලබා ගන්න පුළුවන් ළමයි.. 😁♥️
ඉක්මන් කරන්න ලස්සන ළමයෝ..😌♥️
Inbox or WhatsApp ♥️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Kandy
20200