ONE63
21/05/2026
📱 Used iPhone එකක් ගන්න යනවද? 🤔
එහෙනම් මේ වැදගත්ම Checks ටික කරන්න අමතක කරන්නම එපා! 👀
Used iPhone එකක් පිටත පෙනුම විතරක් බලලා ගත්තොත් පස්සේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. 😅 ඒ නිසා සල්ලි දීලා ගන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම check කරගන්න:
🔋 Battery Health & Charging
📸 Camera Functions (Focus & Zoom)
🔐 Face ID / Touch ID
📶 Network, Wi-Fi & SIM
☁️ iCloud Lock (Sign out කරලා තියෙන්නේ කියලා බලන්න)
🎧 Speaker & Mic Quality
📱 Original Parts ද කියලා (Display, True Tone)
💧 Physical Condition & Water Damage
💡 මේ පොඩි checks ටික ඔයාගේ සල්ලි වගේම අනාගතයේ එන්න පුළුවන් හිසරදයන් ගොඩක් බේරලා දෙයි! 💯
හැබැයි හරියටම චෙක් කරලා හොඳ පෝන් එකක් choose කරගත්තොත්, used iPhone එකක් කියන්නේ සුපිරිම වටිනාකමක් දෙන Option එකක්. 😉🔥
විශ්වාසවන්තව හොඳම තත්ත්වයේ Used iPhones මිලදී ගන්න අදම අපිට කතා කරන්න හෝ පැමිණෙන්න! 👇
🌐 Web: www.163kandy.com
📍 ONE63 - Kandy
🏬 No.163, D S Senanayake Street, Kandy.
📞 0771 163 163 / 081 2060444
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 163 , D. S Senanayaka Street
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 15:00 |