TechCop
20/01/2024
නිවසට හෝ කාර්යාලට පැමිණ පරිගණක අලුත්වැඩියා කිරීම.
කතාකරන්න අපට - 074 047 4655
පරිගණකය ස්පීඩ් කරගමු ද ?
සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරගමු ද ?
ඔබගේ ලැප්ටොප් පරිගණකය හෝ ඩෙස්ක්ටොප් පරිගණකය පරණ එකක් ද? ලැප්ටොප් එක ස්පීඩ් නැද්ද? වින්ඩෝස් 10 හෝ 11 ඉන්ස්ටෝල් කරන්න බැරිද? ඒ ගැටලුවට තිබෙන හොඳම විසඳුම තමයි SSD වලට මාරු වෙන එක. මෙමඟින් ඔබගේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයේ කාර්යක්ෂමතාවය දසගුණයකින් වැඩි කරගැනීමට පුළුවන්. ඉතින් මේ කාර්යය කරගන්න කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕනි නැහැ. අපි නිවසට හෝ කාර්යාලට පැමිණ වගකීමක් සහිතව මේ කාර්යය කරලා දෙනවා. ඊට අමතරව පරිගණකයේ සර්විස් එක වුනත් කරගන්න පුළුවන්.
අපගේ සේවාවන් :-
Computer Repair
Screen Replace
Battery Replace
Charger Replace
Keyboard Replace
Backup and Format
OS Installation
SSD Upgrade
Network Troubleshoot
We understand your time is valuable, so we offer flexible appointments, including evenings and weekends.
Contact Us: TechCop 074 047 4655
WhatsApp: 074 047 4655
Email - [email protected]
31/12/2023
Happy New Year 2024 🎆
27/06/2023
📢🖥️🔧 Exciting Announcement from TechCop! 🔧🖥️📢
🏢 Office & Home Visit Computer and Laptop Service 🏠
💻 Whether you're facing a frustrating software issue, a sluggish computer, or a broken laptop screen, our expert technicians are here to provide quick and reliable solutions. With TechCop, you don't need to worry about the hassle of lugging your devices to a service center. We bring the repair shop to you!
🕒 We understand that your time is valuable, so we offer flexible appointment scheduling, including evening and weekend slots. We strive to provide convenient and efficient service that fits seamlessly into your busy life.
Our services
✅Desktop and Laptop service
✅ Desktop upgrades and repair
✅ Laptop upgrades and repair, screen replacement
✅ Software troubleshooting and installations
✅ Hardware upgrades and replacements
✅ Network setup and troubleshooting
✅ And much more!
☎️ Contact Us: 074 047 4655
👍 Like our page! We look forward to serving you and ensuring your computers and laptops run smoothly once again. Thank you for choosing TechCop! 🙌
18/06/2023
පරිගණකය ස්පීඩ් කරගමු ද ?
ඔබගේ ලැප්ටොප් පරිගණකය හෝ ඩෙස්ක්ටොප් පරිගණකය පරණ එකක් ද? ලැප්ටොප් එක ස්පීඩ් නැද්ද? වින්ඩෝස් 10 හෝ 11 ඉන්ස්ටෝල් කරන්න බැරිද? ඒ ගැටලුවට තිබෙන හොඳම විසඳුම තමයි SSD වලට මාරු වෙන එක. මෙමඟින් ඔබගේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයේ කාර්යක්ෂමතාවය දසගුණයකින් වැඩි කරගැනීමට පුළුවන්. ඉතින් මේ වැඩේ කරගන්න කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕනි නැහැ. අපි ගෙදරටම ඇවිත් වගකීමක් සහිතව මේ වැඩේ කරලා දෙනවා. ඊට අමතරව පරිගණකයට අලුත්ම සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරලා සර් විස් එක වුනත් කරගන්න පුළුවන්.
Contact Us: TechCop 074 047 4655
WhatsApp: 074 047 4655
04/03/2023
Home or office visits to troubleshoot your desktop or laptop computer.
* PC Upgrade
* Troubleshooting
* OS Upgrade
* PC service
* Network configuration
* Technical Supports
Service coverage areas:- Kalutara, Panadura, Moratuwa
Call now:- 074- 047 4655
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Karadagahawathta, Payagala
Kalutara
12050