Pink Lorry
27/06/2024
ඔයාලට කැමතිම පාටකින් ලස්සනම ලස්සන slippers ගන්න පුළුවන් 🤭
price 850/=
27/06/2024
Happy customers feed back 🥺🥰
26/06/2024
Happy customer feed back 🥰
25/06/2024
ලස්සන යුවතියන්ට ලස්සන පාවහන් 😍. අපි ඉතින් කැමතිනේ කා අතරත් කැපීපේන්න ලස්සනට ආයිත්තම දාන් යන්න. ඉතිම් ඔබේ දෙපාත් ලස්සන හිත් ඇදගන්නා පාවහන් යුගලකින් සැරසි තිබුනාම කාටද ආඩම්බර 😁🤭.ඔබට කැමති වර්ණයකින් තෝරාගත හැක .පාවහන් යුගලයක් මිලදි ගන්නා ඔබට ලස්සන Earrings ජෝඩුවක් නොමිලේම පිරි නැමේ 😀🥰
Price 850/=
ඔබට කැමති ආකාරයටම කැමති පාටකින්
24/06/2024
ලස්සන යුවතියන්ට ලස්සන පාවහන් 😍. අපි ඉතින් කැමතිනේ කා අතරත් කැපීපේන්න ලස්සනට ආයිත්තම දාන් යන්න. ඉතිම් ඔබේ දෙපාත් ලස්සන හිත් ඇදගන්නා පාවහන් යුගලකින් සැරසි තිබුනාම කාටද ආඩම්බර 😁🤭.ඔබට කැමති වර්ණයකින් තෝරාගත හැක .පාවහන් යුගලයක් මිලදි ගන්නා ඔබට ලස්සන hair band එකක් නොමිලේම පිරි නැමේ 😀🥰
Price 850/=
24/06/2024
Happy ccustomer feed back ✨
21/06/2024
ඔබේ පාසල් යන පොඩිත්තාගේ හිතැති අලංකාර විවිධ වර්ණයන්ගෙන් යුක්ත 😍
🦄 Pencil box (පැන්සල් පෙට්ටි),
🦄Eraser (මකන),
🦄Cutter (කටර්),
🦄Color pencils (පාට පැන්සල්),
🌸 ඔබට අවශ්‍ය සියලුම Fancy items 🌸
✨necklaces (මාල)
✨Ear rings (කරාඹු)
✨Slippers (පාවහන්)
✨Rings (මුදු)
✨ Hairband( කොණ්ඩ බූල්)
🌸 ඔබට අවශ්‍ය පරිදි අතේ ඇති මුදලට ඔබේ ආදරණීයන් වෙනුවෙන් gift box 🌸
🎁 Chocolate gift box
ඉතාම අඩු මිලට PINK LORRY වෙතින් ලබා ගන්න පුලුවන් 😊 දිවයින පුරාම cod ඇත. සියලුම ද්‍රව්‍ය ඇතුලත් කට්ටලයක් ලබා ගැනිමේදි අලංකාර පුංචි තිලිණයක් නොමිලේ 😍😍😍 මෙම අවස්ථාව PINK LORRY අපෙන්ම විතරයි.ඔබෙ පොඩිත්තාගෙ ආසව පරිදි තෝරාගත හැක. අවශ්‍ය අය inbox පණිවිඩයක් යොමු කරන්න.🎁
ඔබේ පාසල් යන පොඩිත්තාගේ හිතැති අලංකාර විවිධ වර්ණයන්ගෙන් යුක්ත 😍 පැන්සල් පෙට්ටි , මකන , කටර් , පාට පැන්සල් ඉතාම අඩු මිලට PINK LORRY වෙතින් ලබා ගන්න පුලුවන් 😊 දිවයින පුරාම cod ඇත. සියලුම ද්‍රව්‍ය ඇතුලත් කට්ටලයක් ලබා ගැනිමේදි අලංකාර පුංචි තිලිණයක් නොමිලේ 😍😍😍 මෙම අවස්ථාව PINK LORRY අපෙන්ම විතරයි.ඔබෙ පොඩිත්තාගෙ ආසව පරිදි තෝරාගත හැක. අවශ්‍ය අය inbox පණිවිඩයක් යොමු කරන්න 🎁
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kalutara