Turning Point Digital Magazine

Turning Point Digital Magazine

Share

Photos from Turning Point Digital Magazine's post 26/01/2025

බොහෝ කාන්තාවෝ විවාහයෙන් පසුව දරු මල්ලන් ලැබීමෙන් අනතුරුව ගෘහණියකගේ භූමිකාවේ නිරත වෙති. එහෙත් සිය රැකියාවෙන් ඉවත් වුවත් ව්‍යවසායිකාවක ලෙස නමක් දිනාගත් කාන්තාවෝ වත්මනෙහි බොහෝ දක්නට ලැබේ.ඵලදායී ව්‍යවසායිකාවක ලෙස කේක් ව්‍යාපාරයෙහි සාර්ථක ගමනක නිරත දිරිය ලියක් අපට Turning Point Digital Magazine හරහා මෙවර මුණ ගැසුනා.ඇය නමින් අනූෂා එරන්දී.

Photos from Turning Point Digital Magazine's post 17/11/2024
Want your business to be the top-listed Photography Service in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kaluthara, Moronthuduwa
Kalutara
2400