Ashani Tennakoon - Science

Ashani Tennakoon - Science

Share

29/09/2024

A, B අරන් දෙන්න මහන්සි වෙන ගුරුවරුන්ට වඩා W ගන්න එක වලක්වන්න සමහර ගුරුවරු මාර කට්ටක් කනවා. ඒත් ඒ මහන්සිය අදෘශ්‍යමානයි.

09/07/2024

⭕ පැය 04 ක Paper Class එකක්...
⭕11 වසර දුවලා පුතාලා වෙනුවෙන්ම

☑️පේපර්ස් ලියනවා විතරක් නෙමෙයි හැම ප්‍රශ්නයක්ම පන්තිය තුලදීම සාකච්ඡා කරනවා.

☑️දිනක ඇතුලත් වීමේ ගාස්තුව රු.200/= ක් පමනයි

🔰 A zone - කළුතර

Ashani Tennakoon - Science Teacher /Tutor

Want your school to be the top-listed School/college in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kalutara