Jit Edu

Jit Edu

Share

13/02/2024

29/08/2023

දයාබර සිසුවනි,
අප ආයතනය, තම වෘත්තීමය ජීවිතයේ නවමු කඩයිම් බලා පියමනින්නට වෙර දරන ඔබට හා එදිනෙදා රාජකාරි ජීවිතයේදී මුහුණපෑමට සිදුවන තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ගැටළු සඳහා තොරතුරු තාක්ෂණයේ මූලික දැනුම ලබා දී ඔබට සහය වීමට කැපවන ආයතනයකි.
මෙම පාඨමාලාව තනිව හෝ කණ්ඩායම් පාඨමාලාවක් ලෙස online ක්‍රමය ඔස්සේ හැදෑරීමේ හැකියාව සලසා ඇත. මෙය විශේෂයෙන් රැකියාවන්හි නියුතු සියලුම දෙනාට වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැකි පාඨමාලාවකි.
පාඨමාලා අන්තර්ගතය
Word, Excel, Power point, Google docs, Google sheets, Google forms, Email
කාලය මාස 2
ප්‍රායෝගික පුහුණුව ලබාදෙමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර ඒ ඒ දිනට අදාළ වීඩියෝ ලබා දෙනු ලැබේ.
පළමු දින නොමිලේ.
පාඨමාලා ගාස්තුව රු. 4000/-
වාරික 2 කින් ගෙවීම් සිදුකල හැකිය.

සම්බන්ධ වීම සඳහා පහත සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/KEgyYm01hEg6njRZLk13ui

29/04/2023

දයාබර සිසුවනි,

අප ආයතනය, තම වෘත්තීමය ජීවිතයේ නවමු කඩයිම් බලා පියමනින්නට වෙර දරන ඔබට හා එදිනෙදා රාජකාරි ජීවිතයේදී මුහුණපෑමට සිදුවන තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ගැටළු සඳහා තොරතුරු තාක්ෂණයේ මූලික දැනුම ලබා දී ඔබට සහය වීමට කැපවන ආයතනයකි.

මෙම පාඨමාලාව තනිව හෝ කණ්ඩායම් පාඨමාලාවක් ලෙස online ක්‍රමය ඔස්සේ හැදෑරීමේ හැකියාව සලසා ඇත. මෙය විශේෂයෙන් රැකියාවන්හි නියුතු සියලුම දෙනාට වයස් සීමාවකින් තොරව සම්බන්ධ විය හැකි පාඨමාලාවකි.

පාඨමාලා අන්තර්ගතය
Word, Excel, Power point, Google docs, Google sheets, Google forms, Email

කාලය මාස 2 / පැය 32 ( සතියට දින 2 බැගින් )

ප්‍රායෝගික පුහුණුව ලබාදෙමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර ඒ ඒ දිනට අදාළ වීඩියෝ ලබා දෙනු ලැබේ.

ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.
පාඨමාලා ගාස්තුව රු. 4000/-
වාරික 2 කින් ගෙවීම් සිදුකල හැකිය.
ආරම්භක සම්මන්ත්‍රණය අප්‍රේල් 30 දින රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

සම්බන්ධ වීම සඳහා පහත සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/C6g6nYCM2AKBBMe5NS7PbY

Want your school to be the top-listed School/college in Kalutara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kalutara
12000