MathWin Education
අපේ theory ක්ලාස් එන නොඑන හැමෝටම අපේ paper class එකට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්. පෑනකුයි කොලේකුයි අරගෙන සෙනසුරාදා සවස 7.00 ට ලොග් උනා නම් හරි
⭕කෙටි වෙලාවක් ලැබෙනවා ඔයාට paper එක කරන්න.
⭕theory ටිකත් එක්කම සරලව පැහැදිලි කරනවා.
⭕ඔක්කොම ඉගෙනගෙන paper ලියන්න හිටියොත් ඔයාට paper ලියන්න වෙන්නෙ නැහැ.
⭕ ඔයා මොන මට්ටමක හිටියත් අපේ paper class එක සම්බන්ද වෙන්න.
⭕09/10/11 ඕන වසරක දරුවෙක්ට අපේ paper class එකට එන්න පුලුවන්.
⭕ඔයා වෙන පංතියකට යන කෙනෙක් උනත්, පංති නොයන දරුවෙක් උනත්, අපේ paper class එකට එන්න.ප්‍රශ්නයක් නැහැ.
9/10/11 ඕනම් දරුවෙක්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
පහත whatsapp ලින්ක් එකෙන් group ekata සම්බන්ධ වන්න..
⭕පේපර් ලියන්න පටන් ගන්න හිතෙන්නෙ නැද්ද?මේ සෙනසුරාදා පටන් ගමු....
⭕Theory ඉවර වෙනකන් හිටියොත් පටන් ගන්න වෙන්නේ නෑ පේපර්....
⭕11 වසරට යනකන් ඉන්න ඕනෙද? පේපර් ලියන්න.එන්න ඔයා 9 වසරේ උනත් ප්‍රශ්නයක් නැහැ . මොකද අපි හැම ප්‍රශ්නකටම අදාල theory කියලා දෙනවා....
https://chat.whatsapp.com/D9scp2ET9HSDn4JmKTfmUt?mode=gi_t
Hotline - 0701 700:800(whatsapp)
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
14/3 Kuda Payagala, Payagala
Kalutara South
12000
Opening Hours
| 08:00 - 20:00 |