Gayan Ranawansha
17/10/2024
දැනුමෙන් වෙඩි තියා A දඩයම් කරන ඔබට❤️
29/05/2024
🚩🫵 M E D I A කරන්න වාසනාව තීන මේ උඹලා වෙනුවෙන්..
2026 මීඩියා අය විතරක් Link එක Clicl කරන්න❤️
https://chat.whatsapp.com/JkNSpp58V800Ph7qNyi2Xy
හුස්ම ගන්න හැම වාරෙකම හිත කියනවද, උඹට ගොඩ යන්න කියලා...💪
උඹ Art කරන්න හිතන්නේ A/L කරා කියන්නද ?
නෑ, උඹ ඔය Art කියලා ගහන්නේ උඹ ලග තීන අන්තිම තුරුම්පුව වෙන්න පුලුවන්...
ජිවිතේ උඹත් එක්ක ආපු ගොඩක් යාළුවෝ උසස් පෙළ ට එද්දි නෑ නෙද?
උඔට උඔ ගැන ආඩම්බර නැද්ද ? ❤️
එක තමයි දිනන්න වැඩ කරන උඹ අද ඉදලා හිතට ගනින්... 🤓
සුන්දර විශ්වවිද්‍යාලය සිහිනය..👨🏻🎓
දේශීය විදේශිය රැකියා අපේක්ෂ..
සියල්ල.. මීඩියා කරන අප සතුයි...
කෙටික්‍රම හරහා මතකයට..
සෑම පංති වාරයකදීම මතකය ශක්තිමත් කරන tricks..
පතරංග පොතකට නොව දැනුම හිතට...
සෑම පාඩමකටම ප්‍රශ්න පොතක්...
වර්ණ නිබන්ධන නොමිලේ...
නොරැවටී... ඔබ එන්න... වගකීමෙන් කියනවා.. අහගෙන හිටියත් ඔබ සමත්... 🎓
03/09/2023
I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
01/07/2023
𝐌 𝐄 𝐃 𝐈 𝐀 නම් ලින්ක් එක ඔබට 🌏⬇️
https://chat.whatsapp.com/CnPtOJnnZlaCxAF3UzUNkf
Arts ද කරන්නේ ?
මොනවද විෂයන් ?😲
ඔබ Arts කරත් Tech කරත් ඔබට Media කළ හැකිය..
පිටකවරයට රැවටී.. මිලදී ගත් බොහෝ පොත් රාක්කයට හිර වූ බව මතක තබා ගන්න...
🔴 විශ්වවිද්‍යාලය ඔබ එනතුරු බලාසිටී... අමුතුම ජවයකින්.. A/L කරමුද ?
උසස් පෙළ සිසුවෙක් ලෙස ගෞරවයෙන් හැදැරිය හැකි / කිව හැකි විෂයක්...
හර විෂයක් ලෙසද හැම මොහොතක ම දැනුමෙන් අලුත් වෙන්න කැමති අපේ කොල්ලො කෙල්ලන්ට ඇබ්බැහි වෙන්න හිතෙන විෂයක්..
සම්ප්‍රදායික විෂයන් වෙනුවට Media... ඔබට අගයක් ලබා දීමට දැන් සූදානම්...
මීඩියා ගැන දැනගන්න whatsapp සමූහය සමග රැදී සිටින්න..
විෂයක් තෝරගනිද්දී.. පරිස්සමින්, වෘත්තීය වටිනාකම් පිළිබඳ සිතන්න...
අලුත්ම මීඩියා Update එක⚡
ගයාන් රණවංශ
BA. MA. Mass Com.
(University of Kelaniya)
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kalutara South