NextGen Architectural Home Design
30/11/2025
ලස්සන පොඩි නිවසක් හදනවා කියන්නෙ ගොඩ දෙනෙක් ගෙ හීනයක්.. ඉතින් මේ වගේ හුරුබුහුටි budget house එකක සැලසුම ඔයාගෙම කරගන්න.
ඉඩමට ගැලපෙන පරිදි සැලසුම සකස් කොට 100%ක් නිවැරැදි වාස්තු ක්‍රම යොදා ගනිමින් වර්ග අඩි 900ක තමයි මේ නිවස සැලසුම් කරල තියෙන්නේ. එ වගේම ඔයාලා දන්නවාද ලක්ෂ 70කින් අංග සම්පූර්ණව මේ ලස්සන නිවස ගොඩනගන්න පුළුවන් කියලත්..
ඇතුලත ගත්තොත්
🔵නිදන කාමර තුනක්
🔵නාන කාමරයක්
🔵ආලින්දයක්
🔵කෑම කාමරයක්
🔵කුස්සියක්
🔵වැරැන්ඩාවක්
🔵වාහන අංගනයක් යන කොටස් වලින් සම්පූර්ණ කරලා තියෙනවා
වැඩි දුර තොරතුරු සදහා සහ සැලසුම සකස් කර ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට දැන්ම කතා කරන්න
076 9351784
අලුත් design update කර ගන්න එකතු වෙන්න
NextGen Architectural Home Design
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Kalawana