TASTY Corner

TASTY Corner

Share

12/04/2026

🛑🛑🛑🛑Special Notice 🛑🛑🛑🛑
අප්‍රේල් 14 දින සදහා සියලුම ඇනවුම් භාරගෙන අවසන් 😊

Miss වුනා කියලා හිතන්න එපා... 15 වන දින සදහා දැන්ම order එක දාන්න....

11/04/2026

Tasty Corner අවුරුදු special Menu 🏵️🏵️

කාර්‍යබහුල ඔබ සදහාම හිතටයි ගතටයි දෙකටම එකම විසදුම 😊
රසකාරක වර්නක කිසිම දෙයක් නෑ...
ඔයා ඉන්නේ පිට රටකනම් ලන්කාවේ ආදරනීයයන්ට මේ අවුරුද්දේ ආදරේ රසට බෙදමු 🥰🥰
💛රසම රස කහ බත් එක්ක😋
💛චිකන් කරි🤤
💛කිරි රසට හැදුව අල කරිය😯
💛වම්බටු මෝජුව😋
💛වෙජි කට්ලට්
💛තම්බපු බිත්තර එක්කම සලාදය😋🤤
දැන්ම කතා කරන්න 😋
whatsapp / calls 070 105 1422 or inbox our page ♥️

14, 15 ඇනවුම් 11 වෙනිදා රාත්‍රී 12ට පෙර ලබා දෙන්න 😊

කඩුවෙල බෝමිරියට ඇවිත් අරන් යන්න පුලුවන් 😋😋😋

26/03/2026

රු.1790කට මුලු පවුලටම කාලා තව ඉතුරුත් වෙන්නම බිරියානි රසැති මික්ස් rice 😮😮😮
කටින් කටට චිකන් සොසේජ් බිත්තර හැපෙන රසම රස mix rice එක 🥵😋
චිලි පේස්ට්🌶
කොච්චි සම්බල් එක්ක
Gravy එකත් දෙනවා..

මේක Tasty Corner අපෙන් විතරමයි... 🤤🥰

දැන්ම msg එකක් දාලා Pre payment කරලා ඔයාගේ order එක confirm කරගන්න 😋😋😋

මේ offer එක තියෙන්නේ weekend එකේ විතරයි 😋
ඉක්මන් කරන්න..
කලින් ඇනවුම් සදහා පමණි...

කැමතිනම් මේවා add කරගන්න පුළුවන් 🤤😋
👇
Add ones-
Fried Eggs - Rs.90
Watalappan Rs.890
Whole Chicken BBQ leg - Rs.800

Deliver available කඩුවෙල අවට 8km ඇතුලත Rs.250.
නැත්නම් කඩුවෙලට ඇවිත් අරන් යන්න පුලුවන්...

19/02/2026

ජාති 7ක් එක්ක බිරියානි කමුතේ....
BBQ chicken
golden fried egg
රයිතා සැලඩ්
මැලේ අච්චාරු
චිලි පේස්ට්
ගීන්පීස් කැරට් කරිය
කොච්චි මින්ට් සම්බල්
අන්නාසි පෙති

Biriyani order went out for BOC - IDH Staff
Thank you for ordering from us 😋😋😋
Biriyani with 7 tems
BBQ chicken
golden fried egg
raitha salad
green peas and carrot curry
chilli paste
malay pickle
kochchi mint sambal
pineapple slices 😋😋😋

for orders ➡️ 070 105 1422
or drop me a msg 😃

゚viral #බිරියානි #කඩුවෙලබිරියානි

Want your restaurant to be the top-listed Restaurant in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kaduwela
10640