DTH TYRES
11/11/2025
සි/ ස ධර්මසිරි සමූහ ව්‍යාපාරයේ පන්සියයකට අධික සේවක සුහද හමුවක් හා දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබා දීම 2025/11/09 වන දින අප ගරු නිර්මාතෘ, සභාපති, දේශබන්ධු දේශමාන්‍ය ආචාර්ය පි. එච්. ජි ධර්මසිරි මැතිතුමාගේ 65 වන ජන්ම දිනය නිමිති කොට ගෙන පොළොන්නරුව වැලිකන්ද Yaalu-Yaalu අප හොටල් පරිශ්‍රයේදී
අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
අප DTH ආයතනය අද සිටින තත්වය සදහා දියුණුවට මුලික ලෙස ඇප කැප වු අපගේ සේවක මණ්ඩලය ඇගයීමට ලක් කිරිම මෙන්ම ඔවුන්ගේ අදහස් ලබාදීම ද මෙහිදී සිදු විය.
සහභාගී වු සියලු දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද YALU YALU අප හොටල් කාර්යමණ්ඩලය මගින් සංවිධානය කර තිබු අතර සංගීත ප්‍රසංගයක් සමග විවිධ විනෝදජනක තරගාවලිද සියලු දෙනා වෙනුවෙන් සංවිධානය වී තිබුණි.
07/11/2025
අලුත්ම කට්ට රටාව හදුන්වාදුන් ලංකාවේ එකම
600x 16 Tractor ටයරය.
DTH Tyres නමින්ම ඉල්ලන්න……
දැන් දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන්.
100% දේශීය නිෂ්පාදනයක් 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Kaduruwela
51000