Lady Rave

Lady Rave

Share

Photos from Lady Rave's post 21/01/2024

🌹🌹 ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.

🌸🌸🌸Ruu Ceylon Premium Range🌸🌸🌸

➡️ Glutathione
➡️ Alpha arbutin
➡️ Kojic acid
➡️ Collagen
➡️ Vitamin C

❤️ මෙම අමුද්‍රව්‍ය වලින් මම නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා.

✅ Glutathione Day Cream
✅ Glutathione Night Cream
✅ Glutathione Body Cream
✅ Galden Facewash
✅ Face & Body Serum

▶️ මේ Pack එකම 10,000/= ක් පමණයි. ( වෙන වෙනම වුවද ලබා ගත හැකිය )

▶️ දිවයින පුරා Delivery Cgs 350/=

❤️ ඉතින් කැමති අයට මේ ගැන youtube වලින් දැන ගන්න පුළුවන් කෝමද පැහැපත් වෙන්නේ කියලා.

❤️ ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති

❤️ Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න දැන් ඔබටත් පුළුවන්.

👍 අහිතකර ප්‍රතිඵල නොමැති මාසෙන් ඉතා හොද ප්‍රතිඵලයක් ලබන්න කැමති ඔබ,

👉 දැන්ම ඇනවුම් කරන්න.

ඔබගේ,

➡️ නම
➡️ ලිපිනය
➡️ ලගම නගරය
➡️ දිස්ත්‍රික්කය
➡️ වැඩ කරන දුරකථන අංක 02 ක් අපට එවන්න.

19/01/2024

💢 Active Fairness Capsules

✔🌸Safran
✔️🌹Rosemary
✔️🟧Vitamin
✔️🟨Orange peel
✔️🧡Venivel

👉කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

👉මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

👉මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

👉ඉතින් අපි මේ ඔක්කොම තියෙන ruuceylon නවතම නිෂ්පාදනය තමයි

***Active Fairness Capsules***

👉දින 30කින් පැහැදිලි වෙනසක්.

👉අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

👉ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

👉දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න

💰 650mg - 30 capsules
1710/= පමණි

💰 650mg - 60 capsules
3090/- පමණි

🔜 ඩිලිවරි දිවයින පුරා 350/-

👉 ඇනවුම් කිරීමට ඔබගේ ,

👉 නම, ලිපිනය , දිස්ත්‍රික්කය , ලඟම නගරය හා දුරකථන අංක 2ක් එවන්න

19/01/2024

❤️ සුදුවෙන්න ඔනෙද?
❤️ Bleaching අඩංගු ක්‍රීම් ගාන්නම ඕනි කියලද ඔයා හිතුවෙ...

👉 නැ නෑ... ඒව ඕනි නැ අනේ...🤣🤭

👉 එහෙනම් කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔🤔🤔

***Ruu Ceylon Venivel Capsules***

➡️ http://wa.me/+94775856280

👉 මුලු ඇගම එකම පාටකට ගන්න....

👉 මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක

✔️ Venivel
✔️ Turmeric
✔️ Vitamin C අඩංගු නිසා
දින 30කින් ඔබට ප්‍රතිඵල බලන්න පුලුවන් . 😍😍

👉 අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
👉 ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.

💰 650mg ➡️ 30 Capsules 990/= ක් පමණයි.
💰 650mg ➡️ 60 Capsules 1640/= ක් පමණයි.

👉 Delevery Cgs 350/=

👉 භාවිතා කරන ආකාරය : 👇

👉 දිනකට උදේ, දවල් හෝ රාත්‍රී කෑමට පෙර Capsule 01 ක් ලබා ගන්න

👉 ඇනවුම් කරන්න

✔️ නම
✔️ ලිපිනය
✔️ දුරකථන අංක 2ක්
✔️ දිස්ත්‍රික්කය එවන්න

19/01/2024

👉 දේශීය ආයුර්වේදයේදී ඉරමුසු වල වටිනාකම ඔබ දන්නවද?

✔️ මුත්‍රා ගල් වලට
✔️ උදරයේ වේදනා වලට
✔️ කැසීම් සහ පලු දැමීම් වලට
✔️ තුවාල වලට
✔️ විදුරු මස් දිය වීමට
✔️ සර්ප විෂ වලට
✔️ මුහුණ පැහැපත් කර ගැනීමට
✔️ වඳ බව නැසීමට
✔️ අකලට හිස කෙස් වැටීමට
✔️ මුත්‍රා දැවිල්ලට
✔️ ආහාර අරුචියට
✔️ පැස වූ තුවාල වලට
✔️ ශරීරයේ දැවිල්ල හා ඉදිමුම් වලට
✔️ ඇදුම රෝගයට
.......යන රෝග සහ ආසාත්මිකතා වලට ඉතා ප්‍රබල ඖෂධයක් බව ඔබ දැනන් සිටියද?

👉 ඉතින් ඉරමුසු දේශීය ඖෂධ වෙලඳ සැලකින් ගෙනවිත් නියමිත ආකාරයෙන් සාදාගෙන ඔබට නිවසේදී සාදගෙන භාවිතා කර ඉහත රෝගයන්ට විසඳුම් ලබා ගත හැකිය.

⭕ ඉතින්.. එසේ නොමැති නම්. අප Ruu Ceylon ආයතනය විසින් දේශීය ඉරමුසු යොදාගෙන ඖෂධීය ගුණය ඒ ආකරයෙන්ම ඔබට පහසුවෙන් ලබා ගනීමට කරලක් ( Capsule ) එකක් හදුන්වා දී තිබෙනවා.

*******ඉරමුසු Capsules*******

👉 සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.

👉 *දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේ සඳහා සුවය ගෙන දෙනු ලබයි.*

💰 1120 + Delivery Cgs 350

19/01/2024

⭕ ඔබත් පීනසේ නිසා දුක් විදින අයෙක්ද ?😥😥

අකලට කොණ්ඩය සුදු වෙන්න අරන්ද?😥

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon - පීනස් තෛලය.

Rs. 550/=
30 ml

19/01/2024

𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗼𝗳𝗳𝗲𝗲 𝗕𝗲𝗮𝗻-

❓මොකක්ද මේ 𝑮𝒓𝒆𝒆𝒏 𝑪𝒐𝒇𝒇𝒆𝒆 𝑩𝒆𝒂𝒏?

➡️එය සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමකි.

හරිත කෝපි සාරය - කැෆේන්, බර අඩු කර ගැනීමට සම්බන්ධ උත්තේජකයක් අඩංගු වේ.

බඩවැලේ ඇති මේදය හා ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරීමෙන් බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරන පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරකයක් වන ක්ලෝරොජනික් අම්ලය ඉහළ මට්ටමක පවතින අතර පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම අඩු කරයි.

එය ලොව පුරා ඵලදායී බර අඩු කිරීමේ ආධාරයකි.

එය රුධිරයේ සීනි නියාමනය ප්‍රවර්ධනය කිරීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය සලකුණු වැඩි දියුණු කිරීම සහ ප්‍රතිඔක්සිකාරක සැපයීමට ද හැකිය.

990 + 350 = 1340/=

19/01/2024

#කෙට්ටු_මට්ටු_කරලා_මහත්_වෙමු

කෙට්ටුයි කියා දුක් උනු කාලය ඉවරයි..

➡️කොහේ ගියත් කැපිලා පේන්නේ ඔයාගේ කෙට්ටු ඇග නේද?
➡️යාලුවො අතරේ කෙට්ටු නිසා ලැජ්ජ උනා නේද?
➡️දකින දකින හැමෝම අහන්නේ ඇයි ඔච්චර කෙට්ටු කියල. නේද?
➡️කොච්චර ලස්සන ඇදුම් ඇන්දත් කිසිම හැඩයක් නෑ නේද?

#කොච්චර_මහත්_වෙන්න_දේවල්_කරත්_හරි_ගියේ_නෑ_නේද?

Ruuceylon glow body capsules

අපේ මේ Capsule එක සුවිශේෂී නීමට හේතු.

✅මේ capsules එකෙන් වෙන්නේ හොදට කෑම කන්න පුලුවන් වෙන්න කෑම රුචිය වඩවනවා.
✅හොදට බඩගිනි වෙනවා.එනිසා කිසිම අතුරු ආබාධයක් නොමැතිව කිසිම බයක් නැතුව ඕනම කෙනෙක්ට අපේ මේ capsules එක භාවිතා කරන්න පුලුවන්
🎖🎖මොකද මේ වන විටත් product එක සම්බන්ධව ආයුර්වේද සහතික ඇතුළු තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලබා ඇත

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 1950 + Delivery

19/01/2024

Growth hair Serum ☘️☘️
ඔබගේ කොණ්ඩයට ගැලපෙනම Serum එක..

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

විවිධ හේතුන් නිසා ඔබේ කොණ්ඩය කැඩී යනවනම්, වැවීම වේගවත් මදිනම්, තට්ටය පෑදෙන මට්ටමටම ඇවිත්නම් ඔන්න මේ සීරම් hair spray එක නාල ඉවර වෙලා හොදින් හිස්කබලට spray කරලා පොඩි මසාජ් එකක් දෙන්න.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

🍀🍀🍀🍀🍀🍀🍀
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

විශේෂයෙන් පිරිමි පාර්ශවය සඳහා ඇති වාසි.
හිස් ආවරණ නිසා යන කොණ්ඩය වැලැක්වීම
හිස් ආවරණය භාවිතයේදි පවා මෙය භාවිතා කල හැකි වීම
හිසෙයි තෙල් වගේ බේරෙන්නේ නැති වීම
ඉතා ඉක්මනින් තට්ටය පෑදීම වැලක් වීමට උපකාරි වේ.

COD Available

මෙම නිෂ්පාදනය

19/01/2024

Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.

මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....

Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....

👉 ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
👉 ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......

බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.

වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.

ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...

ආයුර්වේදය නිෂ්පාදනයකි.

මිලදී ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න......

ඔබගේ,

නම, ලිපිනය , දිස්ත්‍රික්කය , දුරකථන අංක 2ක් අප වෙත යොමු කරන්න

076 3930007( Whatsapp )

දිවයින පුරා බෙදාහරිම්.

Rs. 1100
Deliver 350

1450/=

(දවස් 1 - 3 අතර ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය )

19/01/2024

බඩයි බරයි දෙකම අඩු කර ගන්න ආසද?

Capsules බොන්න බයයි වගේද?

එහෙම නම් මෙන්න එකම විසදුම

Ruuceylon Cinnamon Tablet

ප්‍රතිලාභ

➡️ අනවශ්‍ය විදියට ඇති මහත් වීම අඩු කරලීම සහා වැලැක්වීම

➡️ ඉදිරියට නෙරා ඇති බඩ අඩු කරලීම

➡️ ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට එකම ප්‍රතිකාරය .

පෙත්තක් නිසා බය නැතිව පහසුවෙන් බොන්නත් පුළුවන්.

500mg ➡️ 30

දවසට 01 ගානේ භාවිතා කරන්න

අවම මාස 04 සිට 06ක කාලයක් continue කරන් යන්න.

හිතාගන්නවත් බැරි වෙනසක් ඔබටත් දැන්

📢 දවසේ තමන්ට පහසු වෙලාවක බොන්න.

📢 ඒ බොන වෙලාව පමණක් continue කරන්න යන්න.

📢 කෑමට පෙර tablet එක බොන්න.

📢 දවසට tablet එකේ සිට දෙකක් දක්වා ගත හැක.

එහෙම නම් දැන්ම ඇණවුම් කරන්න ,

නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංක දෙකක් ලබා දෙන්න.

850 + 350= 1200 සම්පූර්ණ ගාස්තුව.

19/01/2024

⭕ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.

ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520

➡️ මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

➡️ සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී , කොකුම්පොතු, වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

➡️ දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

All skin type ( ඕනෑම සමකට සුදුසුයි )

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
COD Available ( ලැබුනු පසු ගෙවීම් කරන්න )

16/01/2024

අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥

රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥

අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද?

rebonding වැනි chemical භාවිත කළ කොණ්ඩෙ සැකසීම නිසා අධික ලෙස කොණ්ඩය දිරාපත් වී ද??🥺

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.

Ruuceylon Hair Growth Capsules.

💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract

මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්

ඔබගේ සියලුම හිසකෙස් ගැටලු වලට හොදම ප්‍රතිඵල දැන් ඔබට ලබාගත හැක.

1450 + Deliver

Want your business to be the top-listed Beauty Salon in Kaduruwela?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kaduruwela
POLONNARUWA