Eleganci Engineering

Eleganci Engineering

Share

Photos from Eleganci Engineering's post 08/03/2026

✅✅යටදොල අළුත්ගම පාරේ මැණික්ගොඩ පර්චස් 12 ඉඩම් 2ක් විකිණීමට.
🟩පර්චසය ලක්ෂ 1.50 යි.
කලුතර මතුගම පාරට 4km දුරින්
මැණික්ගොඩ ඇල ආසන්නව
සුන්දර වටපිටාවක් සහිත
වෙන්ද්සි ඉඩමක පිහිටි ඉඩම් 2කකි.
පිරිසිදු ඔප්පු.
0779976528

16/07/2025

⚛️⚛️වාස්තු විද්‍යානුකූලව ,දෙමහල් නිවසකට අප විසින් නිර්මාණය කල plan 1, අතුරුගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට ඒ මහත්ම මහත්මින් බලාපොරොත්තුවෙන් සිටී. 👨‍👩‍👦
🏠️🏡️ඉහළ සහ පහළ නිවාස 2ක් ලෙස මෙය සකසා ඇති නිසා පසුකාලීනව කුලියට දීමට ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

✅ඔබේත් නිවාස සිහිනය සැබෑකරගැනීමට අප හා සම්බන්ධ වන්න..

TP 077 9976528 0713686839

නවීනත්වය මුසුවූ කාලයට ඔබින හා ජීවත්වීමට සුදුසු පරිදි සැලසුම් කිරීම තුලින් ඔබගේ මුදලුත් කාලයත් ඉතිරිකර ගැනිමට අපගේ උපදේශන සේවා ලබාගත හැක..

👍වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්..
👍කඩිනම් සේවාව හා ඉතා සාධාරණ මිල ගණන්..
👍බැන්කු ණය සඳහා ඇස්තමේන්තු සැකසීම..
👍ව්‍යාපෘති සදහා BOQ සැකසීම..



#නිවාසසැලසුම්

Want your business to be the top-listed Engineering Company in Kadawata?
Click here to claim your Sponsored Listing.

Website

Address


25A, Ranmuthugal, Kadawatha
Kadawata