ESESS Hospital

ESESS Hospital

Share

04/06/2026

නැවත ජීවිතයට ක්‍රියාශීලීත්වය ලබාදෙන වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර (Occupational Therapy)
ESESS Hospital

අංශභාගය, සුෂුම්නා ආබාධ හෝ පිළිස්සුම් තත්ත්වයන් හේතුවෙන් ඔබේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් අඩාල වී තිබේද?

කඩවත ESESS Hospital හි පළපුරුදු වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර (Occupational Therapy) මඟින් ඔබට නැවතත් ස්වාධීන, ක්‍රියාශීලී ජීවිතයක් උදාකර ගත හැකියි.

මෙවැනි රෝගී තත්ත්වයන් නිසා ඔබත් පීඩා විඳිනවාද?

🛑 අංශභාගය (Stroke / Paralysis)
🛑 සුෂුම්නා ආබාධ (Spinal Cord Injury)
🛑 කැළැල් හා පිළිස්සුම් (Burns & Scar Management)

එමඟින් ඇතිවන මෙන්න මේ ගැටලුවලට අපෙන් ස්ථිර විසඳුම්

❌ අත් පා ක්‍රියාකාරීත්වය අඩුවීම සහ සන්ධි තදවීම / වේදනාව
❌ බඩු බාහිරාදිය අල්ලා ගැනීමේ හැකියාව දුර්වල වීම
❌ දෛනික වැඩ කටයුතු කිරීමේ සහ ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ අපහසුතා

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මඟින් ඔබට ලැබෙන සහනය
✅ අත් පා චලන සහ Fine Motor & Hand Function කාර්යක්ෂමව වැඩිදියුණු කිරීම
✅ මාංශ පේශි ශක්තිය හා සම්බන්ධීකරණය (Coordination) වර්ධනය කිරීම
✅ දෛනික ජීවන කුසලතා නැවත පුහුණු කිරීම

Splint Therapy & Functional Training මඟින් නැවත ස්වාධීනත්වය ලබා ගැනීමට උපකාර කිරීම

📍 ස්ථානය - 182, මහනුවර පාර, කඩවත
📞 ප්‍රතිකාර සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න - 0777 58 7777

26/05/2026

ළමුන් සඳහා නොමිලේ පැවැත්වෙන වෘත්තීය චිකිත්සක සායනය 🧠
FREE Paediatric Occupational Therapy Clinic at Esess Hospital Kadawatha.

ඔබේ දරුවාගේ එදිනෙදා ක්‍රියාකාරකම්, අධ්‍යාපනය හෝ හැසිරීම් රටාවේ යම් යම් වෙනස්කම්/ප්‍රමාදයන් ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? ඒ ගැන නිවැරදිව හඳුනාගෙන දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න කඩවත එසෙස් රෝහලෙන් නොමිලේ ලැබෙන අනගි අවස්ථාවක්...

🎯 පහත සඳහන් ලක්ෂණ/ගැටලු ඔබේ දරුවාටත් තිබෙනවාද?

🟦 පාසැලේදී හෝ වෙනත් වැඩවලදී අවධානය රැකගැනීමට ඇති අපහසුතාව.

🟦 ලබාදෙන උපදෙස් මඟහැරීම හෝ ඉක්මනින් අමතක වන ස්වභාවය.

🟦 පැන්සල, කතුර හැසිරවීමේ අපහසුතා (Fine Motor Skills).

🟦 අපැහැදිලි අත් අකුරු, ලිවීමට ඇති අකමැත්ත හෝ රූප පාට කිරීමේ දුර්වලතා.

🟦 බෝලයක් ඇල්ලීමට/විසිකිරීමට ඇති දුර්වලතා සහ ශරීර සමතුලිතතාවය රැකගැනීමේ අපහසුතා (නිතර වැටීම).

🟦 බයිසිකල් පැදීම හෝ ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරත නොවීම.

🟦 ආලෝකයට සහ ශබ්දවලට ඇති අධික සංවේදීතාව හෝ අඩුවෙන් සංවේදී වීම.

🟦 පන්ති කාමරය තුළ හෝ ජනාකීර්ණ ස්ථානවල රැඳී සිටීමට අකමැත්ත.

🟦 ආහාර ගැනීම, ඇඳුම් ඇඳීම වැනි එදිනෙදා වැඩ තනිව කරගැනීමේ අපහසුතාව.

🟦 යහළුවන් සමඟ සෙල්ලම් කිරීමට වඩා තනිව සිටීමට ප්‍රිය කිරීම.

දරුවා මෙවැනි ගැටලුවලින් පෙළෙනවා නම්, ඔවුන්ව මෙම නොමිලේ පැවැත්වෙන සායනය වෙත යොමුකරන ලෙස සියලුම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 🙏❤️

සායනය පැවැත්වෙන දිනය සහ වේලාව,

🟧 2026 ජූනි මස 20 වන සෙනසුරාදා
🟧 පෙ.ව. 8:00 සිට දහවල් 12:00 දක්වා
🟧 එසෙස් රෝහල, 182, නුවර පාර, කඩවත (මහර ස්වීට් හවුස් සහ මහාමායා බාලිකා පාසල අසල)
🟧 සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE Clinic)

සායනයට පැමිණීමට අදහස් කරන්නේ නම්, හැකි ඉක්මනින් පහත අංකයට කතා කර ඔබගේ දරුවාගේ නම ලියාපදිංචි කරවා ගන්න.

📞 ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න - 0777 58 7777

24/05/2026

Advanced Ultrasound Care – Esess Hospital Kadawatha

See your health clearly....
We provide highly accurate, safe and premium ultrasound scanning services combining modern medical technology with expert patient care.

Our Core Services

✅ Pregnancy & Baby Scans
✅ Abdominal & Pelvic Ultrasound
✅ Early Pregnancy Screening
✅ Fast & Accurate Diagnostic Reports
✅ Professional & Caring Service

Your comfort and health are always our priority. Don't delay your essential check-ups book your appointment today

📲 Call/WhatsApp us directly - 070 2 411 711 / 0777 58 7777
📍 Address - 182, Kandy Road, Kadawatha.

Want your practice to be the top-listed Clinic in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


182 Kandy Road
Kadawata
1185