TTS

TTS

Share

30/05/2026

සියළු සිත් සුවපත් කරමින් සදහම් ආලෝකය විහිදෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Wishing you a blessed Vesak filled with peace, wisdom, and the light of the Dhamma!

06/05/2026

High-roof වෑන් රථයක් ධාවනය කිරීම සඳහා පළපුරුදු දක්ෂ බර වාහන රියදුරෙකු අවශ්‍යයි.

- අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද
- වයස අවුරුදු 25–50 අතර
- හෝමගම / පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම අතිරේක සුදුසුකමකි.

මෙම තනතුර පිළිබඳ උනන්දුවක් ඇත්නම්, කරුණාකර 0760063199 අංකය අමතන්න.

14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සෞභාග්‍ය හා සතුට පිරි අවුරුද්දක් වේවා!
பெற்ற இந்த புத்தாண்டு அமைதி, செழிப்பு, மகிழ்ச்சி நிறைந்ததாக அமையட்டும்!
May this New Year be filled with peace, prosperity, and happiness!

29/03/2026

මීගමුව, කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවලින් වසර 2ක කාලයක් සඳහා 2020 - 2025 අතර නිෂ්පාදිත ආසන 14 වැන් රථ (Toyota KDH හෝ Nissan Urvan NV350) අවශ්‍ය කර ඇත. වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න.

We are looking to rent 14-seater vans (Toyota KDH or Nissan Urvan NV350, manufactured between 2020 – 2025) for a 2-year period from Negombo, Kaduwela & Athurugiriya. For further details, please contact us on 0767328987.

Want your business to be the top-listed Autos & Automotive Service in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


L2-02, Realty Plaza
Ja-Ela
11350