Shans Crafts Store

Shans Crafts Store

Share

21/02/2026

ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.

🔲 උස සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.

🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)

🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.

🔲 හොඳම මිල

විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක

විශේෂ මිල 👇
දැන් රු.2950/- ක් පමණයි පමණයි😍

👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!

ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.

🟢 Whatsapp 0717195895

ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇

Photos from Shans Crafts Store's post 19/02/2026

පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි!

ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන් ලස්සන Greeting Cards, Paper Flowers හදලා විකුණන කෙනෙක් වුණත්, දැන් ඔයාට ඕන කරන හැම Paper Craft Item එකක්ම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 🏠✨ හිතේ තියෙන ලස්සන නිර්මාණ ඇත්තක් කරගන්න දැන්.❤️

ඉතින් ඇයි තවත් පරක්කු කරන්නේ? අදම මේ පහල link එක ක්ලික් කරලා අපේ වෙබ් සයිට් එකට යන්න. ඔයාට ඕන දේවල් ටික තෝරලා ඕඩර් එකක් දාන්න. අපි ඒ ටික ලස්සනට පැක් කරලා ඔයාගේ දොරකඩටම එවන්නම්! 📦❤️

https://www.shanscraftsstore.com/product-category/craft/

Photos from Shans Crafts Store's post 19/02/2026

🖌️〰️〰️DIY Glass Painting😍❤️👇

​ඔයාලගේ ගෙදර නිකන් තියෙන විනිවිද පෙනෙන වීදුරු බෝතල්, කප්, එහෙමත් නැත්නම් පරණ වීදුරු ජනෙල්වලට ලස්සන කලාවක් එකතු කරන්න දැන් හරිම ලේසියි! 🖌️

🌀 ​මේ "Keep Smiling" Glass Paint set එකත් එක්ක ඔයාලට පුළුවන් කිසිම කරදරයක් නැතුව ඔයාලගේ හිතේ තියෙන ලස්සන රූප වීදුරු මත අඳින්න. මේකෙ තියෙන්නේ Semi-transparent finish එකක්. ඒ කියන්නේ පේන්ට් කළාට පස්සෙත් ලස්සනට ආලෝකය විනිවිද යනවා.

🌀 ​මේ පේන්ට් එකෙන් හදන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා:
〰️🖌️​Customized Wine Glasses: ලස්සන මල් මෝස්තර දාපු වයින් ග්ලාස්.

〰️🖌️​Decorative Mason Jars: කුස්සියේ තියෙන වීදුරු බෝතල් ලස්සන බඳුන් විදියට පාවිච්චි කරන්න.

〰️🖌️​Stained Glass Art: ජනෙල් වීදුරු වලට "Stained Glass" පෙනුමක් දෙන්න.

〰️🖌️​Bottle Lamps: බෝතලයක් ඇතුළට Fairy lights දාලා, පිටතින් ලස්සන රූප ඇඳලා bedside lamp එකක් හදාගන්න.

️​🛠️ පාවිච්චි කරන්නේ කොහොමද? (Step-by-Step)

📌️​පිරිසිදු කිරීම: මුලින්ම ඔයා පේන්ට් කරන්න ඉන්න වීදුරු මතුපිට සබන් වතුරෙන් හෝ ඇල්කොහොල් (spirit) ස්වල්පයකින් හොඳින් පිරිසිදු කරලා වේලෙන්න හරින්න. (තෙල් ගතියක් තිබුණොත් පේන්ට් එක හරියට අල්ලන්නේ නැහැ).

📌️​Outlining: කට්ටලයත් එක්ක ලැබෙන Outliner එක පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය රූපයේ සීමා (Outline) ඇඳගන්න. ඒක වේලෙනකම් විනාඩි කිහිපයක් ඉන්න.

📌️​Painting: දැන් ඔයා කැමති පාටක් අරගෙන අර outline එක ඇතුළේ පින්සලෙන් ලස්සනට පාට කරන්න. 🎨

📌️​Drying: මේක වේලෙන්න පැය 2ක් විතර යනවා. මතක තියාගන්න, මේක "Air Dry" පේන්ට් එකක්. ඒ නිසා අවන් එකේ දාලා රත් කරන්න (Bake කරන්න) අවශ්‍යම නැහැ!

​Waterproof: වේලුණාට පස්සේ වතුරට සේදුම් යන්නේ නැහැ (Hand wash කරන්න පුළුවන්).
​Quick Drying: ඉක්මනින් වේලෙනවා.

​12 Bright Colors: තද පැහැති ලස්සන වර්ණ 12ක්ම මේ පැක් එකේ තියෙනවා.

​Everything in one box: අවුට්ලයින් 2ක් සහ පින්සලක් මේ එක්කම ලැබෙනවා.

​ඔයාලත් ඔයාලගේ නිර්මාණශීලී හැකියාවන් එළියට දාන්න අදම ට්‍රයි එකක් දීලා බලන්න

ඇනවුම් කරන්න අවශ්‍ය අය අපිට මැසේජ් එකක් එවන්න 👇
🟢 Whatsapp 0717195895

Want your business to be the top-listed Interior Service in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Online Store
Ja-Ela

Opening Hours

Monday 10:00 - 13:30
15:00 - 18:00
Tuesday 10:00 - 13:30
15:00 - 18:00
Wednesday 10:00 - 13:30
15:00 - 18:00
Thursday 10:00 - 13:30
15:00 - 18:00
Friday 10:00 - 13:30
15:00 - 18:00
Saturday 10:00 - 18:00