Learn ICT with Randitha
පහත දක්වා ඇත්තේ ස්වයංක්‍රිය චෙස් ක්‍රිඩාකරන රොබොවරයෙක්, ලක්ශ 3ක් පමණ වන මෙය විද්‍යා හා තාක්ෂණය ප්‍රදර්ශනය කදී දැකගත හැකි වූවක්.
අනිවාර්ය විෂයක් වි තිබෙන තොරතුරු තාක්ෂණ විෂය නිසි අයුරෙන් ඉගෙන ගැනීමට මෙන්ම, 🙂
*7,8,9, හා සා.පෙළ (OL) ICT සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්*
කාලීන වශයෙන් තරගකාරී අධ්‍යාපනය තුළ ලමුන් ගෙ දැනුම වර්ධනය සදහා ආරම්භ කර ඇති උපකාරක වැඩසටහන දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක ICT විෂය උගන්වන ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන අතර 😍
එක් එක් දරුවා පිළිබඳ නිරන්තරයෙන් අවධානය ලබා දීම සිදු කරයි. 🎖️️
මෙම පන්තිය ඔස්සේ ඔබේ දරුවාට -👍
🎓 විෂය කරුණු පැහැදිළි කිරීම
🎓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🎓 ප්‍රායෝගික පරීක්ෂණ
🎓 පුනරීක්ෂණ ඇතුළු තවත් බොහෝ දේ ලබා දෙයි.
එමෙන්ම මෙම පන්තිය සදහා සහභාගි වි වාර විභාග ලකුණු සංඛ්‍යාව වැඩි නොවුණේ නම් ගත් මුදල් ආපසු ලබා දිමේ වගකීම ද මා විසින් දරනු ලබයි.💵
සිමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා බැවින් ඔබත් ඔබේ දරුවා අදම යොමු කරන්න.
අමතන්න 0718408942 | 0766614431
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
53, Jayasuriya Mawatha, We-wala
Ja-Ela
11350