Auk Computer Solution & Repair
24/08/2025
⚠️ Urgent IT Alert – Windows 11 Bug
Windows 11 latest update (KB5063878) install කරපු අය, SSD හෝ HDD drives crash වෙන, freeze වෙන, හෝ disappear වෙන issue එකක් තියනවා. (SSDs යන්නේ විශේෂයෙන්ම Phison NAND controllers (විශේෂයෙන් DRAM නැති වර්ග) භාවිතා කරන ශ්‍රේණියක් පිළිබඳව ඇති වශයෙන් වාර්තා වේ )
මේ bug එක mainly large file copy/write operations කරන වෙලාවට වෙන්න chance තියනවා. ඉතින් data loss වෙන possibility එකත් තියෙනවා.
මේක කරන්න:
✔️ Data backup ගන්න – මේක අනිවාර්යයෙන් කරන්න.
✔️ Large file transfers avoid කරන්න – possible නම් official fix එක එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න.
✔️ Update uninstall කරන්න – already issue තියන අයට.
✔️ Official Microsoft news follow කරන්න – latest info update වෙලා තියනවා.
තවමත් පිළිගත් නිළ නිවේදනයක් Microsoft වෙතින් ලැබිලා නැති උනත් නිල පාර්ශවවල ප්‍රතිචාර මේ පිලිබද අදහස් දක්වලා තියෙනවා
14/01/2025
24/12/2024
Merry Christmas, everyone 🎅🎄
30/11/2024
Easily connect your DVR to Hikvision's new Wi-Fi Dongle DS-3WR3X-1 for fast and reliable Wi-Fi 6. The simple plug-and-play setup requires no drivers and is compatible with all Hikvision DVRs.
22/10/2024
16/06/2024
Happy Father's Day
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ibbagamuwa
Opening Hours
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |