Vehicles Modified Item

Vehicles Modified Item

Share

Photos from Vehicles Modified Item's post 17/08/2024

Glass bottle Bundle offer 3 bottles for 1600/-
Free Delivery 😍❤️
අපේ සුපිරිම offer එක ආයෙත් ගෙනාවා💥. මේ පාර තෝරාගන්න ලස්සන design 3ක් තියෙනවා. මේ පාරත් ඔයාට වීදුරු බෝතල් 3ක් ගන්න පුළුවන් 1600/- ට. මේ offer එක තියෙන්නේ තොග ඉවර වෙනකන් විතරයි. ඔයාගේ ආදරණීයන්ට, නෑදෑ හිතවතුන්ට, කුඩා ළමුන්ට හා office යන කොල්ලෝ කෙල්ලොන්ට හැමෝටම සෙට් වෙන Cute glass bottles.

දිවයින පුරා Cash on delivery සමග බෙදාහැරීම සිදුකෙරේ. ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-4 ක් ඇතුලත ලබාගන්න පුළුවන්.
Delivery ගාස්තු නැත.

ඔයාට කරන්න තියෙන්නේ,
ඔයාගේ නම -
ඔයාගේ ලිපිනය -
ඔයාගේ දුරකථන අංක 2-
ඔයාට ඕන item ටික -
ඔයාගේ order එක confirm කරන්න.✅

තොග වශයෙන් ලබා ගැනීමට Whatsapp හරහා කෙටි පණිවිඩයක්💌යොමු කරන්න.
0720333375

Photos from Vehicles Modified Item's post 22/07/2024

DLR light සෙට් එකක් ඔයත් හෙව්වද...?
ඕනෑම වාහනයකට සම්බන්ධ කරන්න පුළුවන්..

Rs.700

Cash on delivery තියෙනවා ලංකාවේ ඕනෑම තැනකට delivery කරන්න පුළුවන්...😍

Photos from Vehicles Modified Item's post 17/07/2024

ඔයත් වෙලාවට වැඩ කරන කෙනෙක්ද..?

ඔබට මෙම ඔරලෝසුව අපෙන් ගන්න පුළුවන් රෑට උණත් කරදයක නැතුව වෙලාව බලන්න..

රු.1500.00
Cash on delivery තියෙනවා..
Messenger අපට කතා කරන්න...

Want your business to be the top-listed Shop in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address


Horana