Highway Auto Engineer

Highway Auto Engineer

Share

25/02/2026

Shock එකට එකක් මාස 12 ක් warranty දෙන එකම තැන
❤️ 12 month warranty for shocks 👍🏽 One-to-one replacement and repair charges are free during the warranty period ❤️ warranty කාලය තුල ශොක් වලට manufacturer defect එකක් වුන හොත්, ශොක් එකට ශොක් එකක් නොමිලේ, ඒ සදහා අමතර ගාස්තු හෝ සවි කීරීමේ ගාස්තු නොමැත. (රිය අනතුරකදී හෝ ලොකු වලක වැටීම, ගැටීමෙන් ඈතිවූ නැවීම් හෝ හානි වීම් සදහා වොරන්ටි අදාල නොවේ) 🙏❤️❤️ අඩුම මිල අපෙන් පමනයි🙏🙏🙏 📞0763064999/ 0342264497 ❤️ QUALITY IS NO 1 PRIORITY 💁🏽🚩🚩 සොයාගත නොහැකි හදන්න බැරි ලෙඩ හදනු ලැබේ.🙏🏽Highway Auto Engineerහදන්න බැරි ගොඩක් දේවල් හදනු ලැබේ.QUALITY IS NO 1Advanced vehicle diagnostics & Repair *** Periodic Maintenance & Spare parts Dealer for ASSOCIATED MOTORWAYS (PLC) Ltd. (AMW)&MICRO CARS (PVT) Ltd.Undertake all Fully Electric vehicles, Hybrid vehicles, Diesel common rail light vehicles & EFI vehicles for Periodic Maintenance & Repair center for Suzuki ,Nissan , Toyota, Micro, Honda, Mitsubishi, Perodua , Daihatsu , Mazda Periodic Maintenance & Repair Instruction Service Advising for Latest Motor vehicles & Number of other Technical facilities Dealer for BP (Castrol oil) & Motul oilTel : 0342264497 . / 0763064999

Photos from Highway Auto Engineer's post 20/02/2026

Brake ගහනකොට වෙවුලනවද?
සද්ද එනවද?
පැඩල් එක දෙදරනවද?
වාහනේ ඇදිල යනවද?
ජර බර සද්ද එනවද ?
පැන්ඩා වලට අලුත්ම තාක්ෂනය ලන්කාවෙන්ම අපෙන් විතරමයි
👉🏻 හොයන්න බැරි ලෙඩ / හදන්න බැරි ලෙඩ
👉🏻මේ මැෂින් එකෙන් Brake Disk Re-face කිරීම ප්‍රධාන් අරමුන නොවේ.
👉🏻Brake pedal Vibration - ලාවට බ්‍රරේක් අල්ලනකොට වෙඋලනවද ?
👉🏻 Long brake distance Stop - බ්‍රර්ක් ගහනකොට වාහනේ ඇදිල යනවද ?
👉🏻 Abnormal Brake Noise - ලාවට බ්‍රරේක් අල්ලනකොට බර බර සද්ද එනවද ? ❤️මේ මැෂිම නිසා. ලොකු ගන්න parts. Replacement යොදන එකෙන් බොහොමය්ක් ලෙඩවලින් බේරෙන්න පුලුවන්, නමුත් Brake වලට වතුර කලවන් වෙල ඒවා. දිරල ගියාට පස්සේ ඒවා අපි සර්විස් එකේ පෙන්නල දීලා ලොකු ගනන් ගියාට පස්සේ, වාහනය කැව කියන නුවන අඩු මට්ටමේ අය පැමිනීමෙන් වලකින්න, මොකද අපි නෙමෙ ඔයගෙ වාහනේ කැවේ, කැවේ මලකඩ එම නිසා මලකඩ වලට බනින්න එයාල තම කැවේ . මයික්‍රෝ සමාගමේ සහ AMW සුසුකි සමාගමේ කලුතර දිස්ත්‍රික්කයේ බලය ලත් සේවා නියෝජිත. 👍🏻 Call 0342264497 (8am to 5 Pm )
❤️ 076 306 4999
QUALITY IS NO 1 PRIORITY
💁🏽 🚩🚩 සොයාගත නොහැකි හදන්න බැරි ලෙඩ හදනු ලැබේ. 🙏🏽 Highway Auto Engineer
💕 Spare Parts click Simple Auto Parts pvt Ltd
💕 For Toyota Suzuki Honda Car Repair click Highway Auto Engineer Suzuki ඉගන ගත යුතු දැ පහලින්
🚩 ස්(ර්)විස් කියන්නෙ මොකක්ද? https://www.facebook.com/media/set?set=a.3499534503392805...
🚩 🚩 වාහනයක් අලුතින් ගත්ත ගමන් අනිවාර්යෙන් කියවන්න https://www.facebook.com/HIGHWAYAUTOENGINEER/posts/459855629489462 🚩
🚩 🙏🏽 Tune-Up කරන විදිය video https://www.youtube.com/watch?v=L6ErUp_nxfY&t=1s
🚩සොයාගත නොහැකි දෝෂ සහිත ෂබ්ද https://www.facebook.com/media/set/?set=a.524657056342652...
🚩❤️ස(ර්)විස් කියල මොනවද මේ කල්ල තියෙන්නේ https://www.facebook.com/media/set/... ❤️එන්ජින් ඔයිල් එකෙන් වුන වැඩේ live video https://fb.watch/gYrlzwxub4/
🚩 අඩු ගානට අටවල තව ලෙඩ මැවුනු පැන්ඩා https://www.facebook.com/media/set/?set=a.520286280113063...
🚩අඩුවට අටවනවද හරියට හදනවද ? https://www.facebook.com/media/set/?set=a.480124264129265...

Want your business to be the top-listed Autos & Automotive Service in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Highway Auto Engineer
Horana
12400