PCDI
06/07/2024
06/07/2024
A proud moment for MBC prefect guild...💪
01/07/2024
ගෑනු ළමයි👩🦰 පිරිමි ළමයි🧔 විනාඩියක් නැවතිලා කියවලා යන්න❤
හිතේ තිබ්බ ලොකු ආශාවක් නිසයි මම යශෝදරා මහ රහත් තෙරණියට පහන තියන්න පටන් ගත්තේ.ජීවිතේ ඇත්තටම ලොකු වෙනසක් තේරුනා මට.ඉස්සරට වඩා නැති මානසික නිදහසක් දැනුනා.කොටින්ම මටවත් හිතාගන්න බැරි විදියට මගෙ ගතිගුණ පවා වෙනස් වුණා.එ තරම් මහානුභාවසම්පන්නයි යශෝදරා මහ රහත් තෙරණියට කරන වන්දනාව.
යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න හැම කාන්තාවකටම අවස්ථාව සැලසෙන්නෙ නැහැ.ඒකට හේතුව කාන්තාවන්ට ස්ත්‍රී භවත් එක්ක කර්ම රැස් වෙනවා.එ කර්ම විඳව විඳව තමා කාන්තාවො යන්න ඕනෙ.ඉතින් එ වගෙ විඳවන කාන්තාවක් මේ තුන්ලෝකෙන්ම පරම පූජනීය වූ අනුත්තරීය වූ නිකලෙස් හදමඩලක් දරා සිටින යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න පටන් ගන්නවා නම් එ කාන්තාවගෙ දහසක් පව් ගෙවී යනවා.
අතීත වර්තමාන කර්ම ගොඩක් ගෙවෙන්න ගන්නවා.
යශෝදරා උත්තමාවිය හරි පවිත්‍රයි.මේ යශෝදරා මහ රහත් තෙරණියට පහනක් තියන්නත් පිනක් තියෙන්න ඕනෙ. මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. යශෝධරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන අයගෙ ජීවතයට සමහර අවශ්‍ය නැති චරිත අයින් වෙනවා මේ වන්දනාවෙන්. සංසාරෙ අනිවාර්යයෙන් ස්ත්‍රියකට නම් පතිවත රැකපු පිනෙන්මයි ඇයට වන්දනාමාන කරන්න හිත් පහළ වෙන්නෙ.
ඉතින් මේ යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන කාන්තාවන්ට කවදාවත් නොසණ්ඩාල පිරිමි ලැබෙන්නෙ නැහැ,අනවශ්‍ය කරදර ඇති වෙන්නෙ නැහැ ,බඹසර පතිවත රැකෙනවා.එ වගේම පිරිමි කෙනෙක් යශෝදරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න පටන් ගත්තොත් ඔහුට කිසිම භවයට නරක ගැහැනුන් ලැබෙන්නෙ නැහැ .පිරිමියෙක්ට යශෝධරා මහ රහත් තෙරණියට වන්දනාමාන කරන්න හිත පහළ වෙන්නෙ සංසාරෙ කුල ස්ත්‍රීන් රැකපු පිනෙන්මයි.
එ වගේම යශෝධරා මහ රහත් තෙරණියට ශ්‍රද්ධාවෙන් බඹසර පතිවත රැකගෙන වන්දනාමාන කරන කාන්තාවකට කවුරු හරි පිරිමියෙක් නොකටයුතුකම් සහ නින්දා අපහාස කරනවද එ පිරිමියට ශාප වෙනවා.එ තරම් ආනුභාවයි යශෝදරා මහ රහත් තෙරණියට කරන වන්දනාව.
🌼යශෝදරා මහ රහත් තෙරණිය වන්දනා කිරීම🌼
තුන් ලොව අනුත්තරීය කන්තා රත්නය වූ රාහුල මතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.
යා අභිරූපා දස්සිනීයා -භික්ඛුනීසංඝ සෝභනී
සා ආසාවා පරික්ඛීනා- වීතරාගා මහිද්ධිකා
තං මහාපුඤ්ඤවතින් පරිනිබ්බුතිං - වන්දාමි රාහුල මාතා යශෝදරාති.
ඉතා මනහර රූ ඇති- දැකුම් කලු වූ පෙනුමැති
යම් තෙරණියක් භික්ෂූනී - සඟරුවන හොබනීද
කෙළෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධි ඇත්තී
මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ රාහුලමාතා යශෝදරා - සාදරයෙන් වදිමි මම
🙏🙏
ඔයාලට වන්දනාමාන කරන්න යශෝධරා මහරහත් තෙරණියගේ පිළිමයක්ම ඕන වෙන් නැහැ.Photo එකක් Printout අරන් ලැමිනේට් කරලා මල් ආසනයක වැඩ හිදුවා වන්දනාමාන කරන්න.ඇගෙ ආනුභාවය ඒකාන්තයෙන්ම සත්‍යයි...🙏
මම මෙච්චර මේ ඇගිලි රිදෙනකල් Type කරලා දැම්මෙ ඇත්තටම ඔයාලා ගැන අනුකම්පාවෙන්.මොකද මම දැන් විදින මානසික සැනසීම ඔයාලත් විදිනවට මම කැමති.උත්සාහ ගන්න හැම වෙලේම මේ කරපු පව් ගෙවාගන්න. යශෝධරා මහ රහත් තෙරණිය ගේ ආනුභාවය ඒකාන්තයෙන්ම සත්‍යයි.එ සත්‍යානුභාව බලයෙන් සැමට සෙත් වේවා 🙏
උපුටාගැනිමකි:
01/07/2024
පොසොන් පොහොය වැඩසටහන
මහමෙව්නාව මොණරාගල
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Millaniya
Horana
12400
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |
21/07/2024
01/07/2024