LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS

LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS

Share

14/04/2025

සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි නිදුක් නීරෝගී බලාපොරොත්තු ඉටු කරගැනීමට හැකිවන සුබ අලුත් අවුරුද්දක් වේවා !!! ❤️❤️ ☺️ 👨‍🏫

Photos from LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS's post 27/03/2025

🎯 2027 THEORY 🎯

තර්කානුකූල විෂය දැනුමක් සඳහාම අනන්‍ය සංයුක්ත ගණිත පන්තිය.. 👨‍🏫

ප්‍රදේශයේ වැඩිම සුදුසුකම් සහිත ගුරුවරයා සමඟ ඔබේ සුබ සිහින ගණිතයෙන් ලියන්නට රොක් වෙන්න. 👊

2024 උසස් පෙළ දරුවන් අපගේ ඉගැන්වීම පිළිබඳව දැක්වූ අදහස් ❤
https://youtu.be/6jK7lFbJb-A

06/03/2025

හොරණ ඇකඩමි ආයතනයේදී භෞතිකව පැවැත්වෙන පන්ති සඳහා මාර්තු මාසය සඳහා නවක සිසුන් බඳවා ගැනේ. වැඩිදුර තොරතුරු 075 074 64 33 Management Team LSKCOMMATH

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Horana