Virgin Career Production
08/04/2026
විශේෂ නිවේදනයයි
අංක 2480/48 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් බලාත්මකව පවතින, 2025 අංක 12 දර්ණ සංශෝධිත සමාගම් පණතේ නියමයන් හේතුවෙන්, මෙතෙක් පැවති සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුවල වැඩිවීමක් සිදුවන බව සේවාදායක ඔබට දැනුම් දෙමු.
එමෙන්ම, අදාළ නියමයන්, මේවන විට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භකර ඇති සහ අවසන්කර ඇති සමාගම් සඳහාද බලාත්මකවන බව දැනුම් දෙමු.
අප විසින් මේ සම්බන්ධව සේවාදායක ඔබ වෙත සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී ලබාදෙන අතර, ඔබගේ අවබෝධාත්මක සහයෝගය අපේක්ෂා කරමු.
fans
Want your business to be the top-listed Advertising & Marketing Company in Horana?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No: 42 Ariyawilasa Road
Horana
12432
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |