The SCS Events

The SCS Events

Share

13/11/2023

Tickets Available Now At !!

✅ Sarasavi Book Shop - Horana
✅ Wijayasiri Fresh Foods - Horana
✅ Malwenna Food City - Horana
✅ Boys Fashion - Horana
✅ Sevens Super City - Horana
✅ Pandora - Horana
✅ Kassava Cafe & Restaurant - Munagama, Horana
✅ Senehase Nawathena - Taxila Central College, Horana

Taxila Iconic Night with Sarith Surith
Taxila Iconic Night with Sarith Surith

11/11/2023

Taxila Iconic Night with Sarith Surith ගැන

පසුගිය දවස වල තිබුන ප්‍රශ්න කීපයකට උත්තර ..

දෙසැම්බර් 2 වෙනකන්ම වහිනවද ?

ප්‍රසංගයට පෙර සියලු තාක්ෂණික දත්ත පරිශීලනය සිදුකර යොදාගත් දිනයක් වැස්සෙන් තොර ..
තව දෙයක් .අනාගත දරුපරපුරට යහපතක් වෙන්න කරන මේ හොද වැඩේට ස්වභාවධර්මය ආශිර්වාද කරනවා..මේ දක්වා කරන ලද සියලු දේ සාර්ථකව නෙවෙයි අති සාර්ථකව අවසන් වුනේ ඒ ආශිර්වාදය නිසාමයි..

අන්තිම දවස් ටිකේ Tickets වලට Offers දෙනවද.?.

ටිකට් වලට තිබෙන්නෙ අසීමිත ඉල්ලුමක්..
කිසිම Offer එකක් දෙන්න කිසිදු සැලසුමක් නෑ..

තක්ෂිලාවට විතරද..?

සංගීතයට ආදරය කරන ඕනෑම කෙනෙකුට මේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගය නරඹන්න පුලුවන් ..

වැඩි විස්තර ගන්න

රියෙන්සි - 0718005755
ශිරාන් - 0772382913

දෙසැම්බර් 2 Set වෙමු ❤️

Taxila Iconic Night with Sarith Surith

03/09/2023

දිනය - 2023 සැප්තැම්බර් 08 සවස 2.30/ 6.30 හොරණ ශ්‍රීපාලි රඟහලේදී..

ප්‍රවේශ පත් - 2500/= 1500/= 750/= 500/=

ප්‍රවේශ පත් - https://tickets.lk
CIB Shopping Center - Horana
7 Super
සරසවි පොත්හල

නලින්ත - 071 88 71 053

Want your business to be the top-listed Event Planning Service in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Horana
12400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00