Target Achievers
26/08/2022
දේශීය සහ ජාත්‍යන්තරව විශ්වාසය ජයගත් අප සමඟ අදම එකතුවෙන්න....
🤘. ව්‍යාපාරික පිටු සැකසීම සහ පවත්වාගෙන යාම.
🤘. නිර්මාණශීලී පෝස්ට්
🤘. ව්‍යාපාරික දැන්වීම් (වීඩියෝ)
Join us today who have won trust locally and internationally....
YumeSkyAds.lk
Contact Us | 0712606898
YumeSkyAds.lk
No.282/18C,Ratnapura Road,Horana. Srilanka.
20/08/2022
පොඩියට පටන් ගත්ත බිස්නස් එකක් හැමදාම පොඩිවට තියෙන්නේ නැනේ.. ඕනැම බිස්නස් එකකට යම්කිසි වෙලාවක් එනවා Scale Time එකක්.. හැබැයි ඒ හරිම වෙලාව හරියට ගන්න ඕන. එහෙම නැති උනොත් කරන ව්‍යාපාරයේ යම් යම් අඩු පාඩු මතු වෙන්න පුළුවන්..
අද වෙද්දී ෆේස්බුක් කියන්නේ ව්‍යාපාරයට නැතුවම බැරි Platform එකක්. Marketing වලට හොදම තැනක්. ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ ලොකු ලොකු ව්‍යාපාර සහ සමාගම් මේ Facebook Platform එක හරියටම Manage කරනවා.
අපි අපේ ව්‍යාපාරයට ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරන්නේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ විකුණුම් ෆේස්බුක් ඔස්සේ සිදුකරගන්න.
ඔයාගේ Business එකට තාමත් page එකක් නැත්තන් ඔයාගේ බිස්නස් එක Scale කරන්න පටන් ගන්න ඕන ව්‍යාපාරය Facebook එකට සම්බන්ධ කරලා.. අපි ඒ වැඩ ටික කියලා දෙන්නම්.
කොහොමද නිශ්පාදනයක් හෝ සේවාවක් ෆේස්බුක් එකේ විකුණන්නේ ? කොහොමද විකුණුම් වැඩි කරගන්නේ කියන එක අපි කියලා දෙනවා.
ෆේස්බුක් එකේ Page එක හරියට හදන්න.. Creative Product Post නිර්මාණය කරගන්න අදම අපි සමග සම්බන්ධ වෙන්න...
අමතන්න - 0712606898
Yume Skyads.lk | Social Media Management Company
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 282/18C
Horana
12400