Korean Language Class - Horana
01/01/2026
우유밥 🤍🍚
스리랑카에 대변한 음식입니다. 싱할라로 "කිරිබත් "입니다. 어떠한 특별한 날에는 스리랑카에 우유밥을 만듭니다. 새해 날, 명절, 생일 날에 만든 누구나 좋아하는 깨끗한 음식입니다.🤍
우유밥을 어떻게 만들어요? 🤔
재료 - 쌀 , 우유 , 소금
1. 먼저 쌀을 씻고 물이 넣고 요리하세요.
2. 밥을 요리한 후에 우유를 넣고 소금을 넣고 잘 섞어주세요.
3. 다음에 우유 냄새가 올 때 우유밥을 준비할 수 있습니다.
맛잇게 드세요 🙇♂️🙇♀️
#කිරිබත් #스리랑 #스리랑카음식
31/12/2025
අ.පො.ස. උසස්පෙළ 2027 කොරියානු භාෂා පන්ති පළමු දින 🥳
- 2025 අවුරුද්දේ අවසාන කොරියානු භාෂා පන්තිය -
08/12/2025
2026 AL අක්ෂර මාලාව සමඟින් ආරම්භ වන නව කොරියානු භාෂා පන්ති ආරම්භය 🇰🇷
• මුල සිට සරලව ඉගෙනගන්න.
• 2026 AL දරුවන්ට පමණක් සම්බන්ධ විය හැකිය.
• මෙම මස අවසානයේ ආරම්භ වේ.
පන්ති වලට සම්බන්ධ වීමට කැමතිනම් ඉක්මණින් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
077 753 3517
Korean Language Class- Horana
10/11/2025
2026 AL අක්ෂර මාලාව සමඟින් ආරම්භ වන නව කොරියානු භාෂා පන්ති ආරම්භය 🇰🇷
• මුල සිට සරලව ඉගෙනගන්න.
• 2026 AL දරුවන්ට පමණක් සම්බන්ධ විය හැකිය.
• මෙම මස අවසානයේ ආරම්භ වේ.
පන්ති වලට සම්බන්ධ වීමට කැමතිනම් ඉක්මණින් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
077 753 3517
මෙහෙයවීම,
පවිත්‍රා ගීකියනගේ
කොරියානු භාෂා විශේෂවේදී ගෞරව උපාධිධාරීණී
කැලණිය විශ්ව විද්‍යාලය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana