FSD Codie

FSD Codie

Share

Photos from FSD Codie's post 04/02/2025

Here is our insightful student feedback from our previous QA badge. 😍

07/01/2025

⭕ Software Quality Assurance යනු නව රැකියා අවස්ථාවන් උදාකර ගැනීම සඳහා පහසුම මාර්ගයක්.
⭕ Programming Boring ඔයාට පහසුවෙන්ම ඉගෙනගන්න පුලුවන් තවත් හොඳම side එකක් QA කියන්නේ. 😎
⭕️ මෑතකදී අවසන් වූ කණ්ඩායමේ Feedbacks 👇
https://shorturl.at/72nRm
⭕ මේ concepts එකෙන් එක අපි ඔයාලට අපේම concept එකකට කියලා දෙනවා. Practical + Theory කොටස් දෙකම Bootcampඑකට include කරලා තියෙනවා
⭕ අපේ Personal Experience එකත් එක්ක ඔයාලව හරිතැනට යන්න අපි guide කරනවා.
⭕ පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා / උපාධි අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුලුවන් 💪
⭕ FSD Academy, Software Quality Assurance Engineer, කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න💪
තවත් විස්තර දැනගන්න 👇
Contact us: https://wa.me/94750589379
CONTENT🌷
◾ Core Software Testing Concepts
◾ Testing Processes and Documentation
◾ Specialized Testing Areas
◾ Agile Testing
◾ Additional Topics..etc
◾ Practice QA Trends practice with projects
◾ Requirement analyze
◾ Test plan - Practical session(දිනපතා Assignments මගින් theory හා practical ආවරණය)
◾ Test Design & Case Creation (practical Q&A)
◾ Defect Report Creating project
◾ Interview Preparation (interview target කරලා ඔයාලව prepare කරන එක මේ course එකේ main stage එකක්)
◾ISTQB Q&A (ISTQB certificate එක QA කෙනෙක්ගෙ වැදගත් කඩඉමක් - එය ජය ගැනීමටද මෙම පාඨමාලාව ඔබට විශාල අත්වැලක් වනු ඇත)
◾ සරලම තැනෙන් පටන් අරන් Master level එකට අපි ඔයාලව අරන් එනවා
◾ Advanced Fiverr Session ( Gig SEO ) & interview preparation & Create CV with linkdlin
◾ Course එක ගැන සරලව කිව්වොත් Talented QA engineer කෙනෙක් වෙන්න අපි උගන්වනවා.✌
Lecturing medium - Sinhala.

Want your business to be the top-listed Computer & Electronics Service in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


230/A
Horana
12424