Gaya Roo FashionS

Gaya Roo FashionS

Share

03/01/2024

Shout out to my newest followers! Excited to have you onboard! Inoka Shiromi, Rosi Rosi, Himali Perera, Ayesha Nilmini, Sachini Piyumika, Shashiprabha Sewwandi, Nethmi Nawodya, Chathu Chathu, Sachini Nipunika, Hashini Dilani, Sampath Dinsas, Senu Sasikala, Rashmi Tharuka

Photos from Gaya Roo FashionS's post 25/12/2023

❤️❤️❤️ආවා ආවා ආවා.. ❤️❤️❤️
අනේ එයා ආවා....😍😍😍

Liquid Glitter back covers 🎉🎉
silicone 💙💟💙💟💙💟💙

ඔන්න ඉතින් එනකන් පිස්සුවෙන් වගේ බලන් ඉදපු එක ආවා.....😮😮😮😎😎😎

ලමයි මේක චුට්ටක් ගනන්.....😁😁
1250ක් වගෙ වෙනවා....

සීමිත ප්රමානයක් තමයි තියෙන්නේ....

ඔන්න ඉතින් බලන් ඉන්නෙ නැතුව ඕනි අය මට msg එකක් දාන්න.... 
wtsapp 0772990909

Reviews බලන්න යන්න මගෙ page එක පැත්තෙ 😍😍😍

COD - 290/=
RegPost - 190/= (bank deposit only)

දිවයින පුරා බෙදා හැරීම
Bank Deposit By post...
By COD..

*SAMSUNG*
M02
M02s
A03s
A04E
M01 core
M01
A3core
M01s
A10s
M11
A12
A20
A30
A21s
M21
M31

*Oppo*
A5s
A12
A16
A15

*REALME*
C11
C20

*REDMI*
RM 9
RM 9A
9C
Rm 12
Rm12c
Note 12

*POCO*
M3

*TECNO*
Pop 5 lite
Spark 8C
6go

*VIVO*
Y91
Y91C
Y12S
Y20

*HUAWEI*
Y5 2018
Y5 2019
Y6p
Y7A
Y7 2019
Nova 7i
Y9 2019

*I PHONE*
IP 6
IP 6S
IP 7
IP 8
IP 7 plus
Ip 8 plus

13/12/2023

මං පුංචි දෙයක් කියන්නද...

සමහර ළමයින්ට කිසිම කරදරයක් නැතුව කිසිම බාධාවන් නැතුව එයාලගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙලා...
සමහර ළමයින්ට හරිම ලේසියෙන් හරිම සැපවත් ජීවිත ලැබිලා..
සමහර ළමයින්ට උපතින්ම මුදල් වගේම එයාලට හැමදාම හැමදේම කැමති විදිහටම ලැබිලා...
සමහර ළමයින්ට රූපය අඩුවක් නැතුව ලැබිලා තියෙන නිසා තවත් ගොඩක් දේවල් ඒ නිසාම ලැබිලා.....
මං දන්නවා මෙහෙම හිතෙනවා කියලා...
ඒ අයට එහෙම ලේසියෙන්ම දේවල් ලැබෙද්දි ඇයි මට මෙච්චර ප්‍රශ්න කියලා ඔයාටත් හිතෙනව ඇති...
හැමෝටම එකම විදියට දේවල් ලැබෙන්නේ නැහැ කියලා මම හැමදාම කියන නිසා අද වෙන උත්තරයක් දෙන්නම්.....
සමහර වෙලාවට සොබාදහම අමාරුම යුද්ද දෙන්නෙ හොඳම සොල්දාදුවන්ට....
ඒ වගේම එයාලට එක දිගට අමාරු කාලයක් දීලා ඊට පස්සේ එයාලට කවදාවත් නොදුන්න,හොඳම දේවල් ලබාදෙන්න සොබාදහම කවදාවත් ලෝභ වෙන්නේ නැහැ....
දැන් වැඩිය හිතන්න එපා....
ඔයාටත් හැමදේම ලස්සනට ලැබෙනවා..🌼

Copied 😊😊

අයියෝ තාම ගත්තෙ නැද්ද.... 🤔🤔🤔🤔

කෝ බලන්න කට්ටිය.. පොලිමේ එන්නෙ පොලිමෙ... 
පොරකන්න නම් එපා.. 
ලස්සනම ලස්ස්න backcovers..... 
ඔන්න නැ කියපු models වලටත් දැන් ලස්සනම ලස්සන cute back covers ... 
තොග සිමිතයි ලමයි ඉක්මන් කරන්න

ගොඩාක් අයට තියන ප්රශ්නයක් තමයි...... 
හරිම model එකට අපි cover එක එවනවද???

ඔයාලටම බලාගන්න පුලුවන් මගෙ page එකට ගියොත් තියන feedbacks..... 
Page Gaya Roo FashionS 

ඔයාට ඕනි Teddy එකෙන්ද.. Mickey එකෙන්ද.  Gold line එකෙන්ද...... 🤔🤔🤔
තව අර Cute Transparent Teddy Ornaments තියන එක.....😍😍😍😍
තව දිලිසෙන වතුර තියෙන එක..... 😮😮😮 ඔව් ඔව් එකත් තියනව.....🥰🥰🥰🥰

කෙල්ලන්ට විතරක් නෙවෙයි ඔන්න කොල්ලන්ටත් ලස්සනම ලස්සන Backcovers..........

කොල්ලො පිස්සුවෙන් වගේ හොයන Hard Ring Backcover එකත් තියෙනෝ......
ඇයි අර Gold line වගේ Transparent එක..... ඒකත් තියෙනෝ..........

ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.... 0772990909 wtsapp 

ගොඩක් models වලට තියනවා.... 

Price 990/= - 1250/=
Cash on delivary තියනවා.. 12/12/2023

😍😍😍

අයියෝ තාම ගත්තෙ නැද්ද.... 🤔🤔🤔🤔 කෝ බලන්න කට්ටිය.. පොලිමේ එන්නෙ පොලිමෙ... පොරකන්න නම් එපා.. ලස්සනම ලස්ස්න backcovers..... ඔන්න නැ කියපු models වලටත් දැන් ලස්සනම ලස්සන cute back covers ... තොග සිමිතයි ලමයි ඉක්මන් කරන්න ගොඩාක් අයට තියන ප්රශ්නයක් තමයි...... හරිම model එකට අපි cover එක එවනවද??? ඔයාලටම බලාගන්න පුලුවන් මගෙ page එකට ගියොත් තියන feedbacks..... Page Gaya Roo FashionS ඔයාට ඕනි Teddy එකෙන්ද.. Mickey එකෙන්ද. Gold line එකෙන්ද...... 🤔🤔🤔 තව අර Cute Transparent Teddy Ornaments තියන එක.....😍😍😍😍 තව දිලිසෙන වතුර තියෙන එක..... 😮😮😮 ඔව් ඔව් එකත් තියනව.....🥰🥰🥰🥰 කෙල්ලන්ට විතරක් නෙවෙයි ඔන්න කොල්ලන්ටත් ලස්සනම ලස්සන Backcovers.......... කොල්ලො පිස්සුවෙන් වගේ හොයන Hard Ring Backcover එකත් තියෙනෝ...... ඇයි අර Gold line වගේ Transparent එක..... ඒකත් තියෙනෝ.......... ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.... 0772990909 wtsapp ගොඩක් models වලට තියනවා.... Price 990/= - 1250/= Cash on delivary තියනවා..

Want your business to be the top-listed Business in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Horana