Tachyon Electronics
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
May this New Year bring joy, unity, and a brighter, greener tomorrow for all. 🌿✨”
05/04/2026
🚀 We’re Hiring Engineers!👷♂️⚡
Are you a motivated Engineering Graduate with a positive attitude and passion to grow? This is your chance to join a fast-growing, innovative team!
💰 Salary: Rs. 60,000 – 180,000
🏠 Accommodation Provided
📈 EPF / ETF Included
🎓 Training & Career Development
✨ Plus many other benefits!
Whether you’re a Trainee or Experienced Engineer, we welcome you to build your future with us.
🔥 Don’t miss this opportunity — apply now and grow with us!
15/01/2026
🌾 Happy Thai Pongal! 🌞
May this harvest festival bring you abundance, prosperity, and happiness.
Pongalo Pongal!
01/01/2026
Stepping into a New Year powered by the sun 🌞Here's to a brighter, greener🛤️ future ahead.
04/06/2025
🌬️ Inverter vs. Non-Inverter Air Conditioners: ඔබට ගැලපෙනම වායුසමීකරණ වර්ගය කුමක්ද?
වායු සමීකරණයක් ගැනීමට යාමෙදී ඉහත වචන දෙක ඔබ අසා ඇති.මෙයින් ගැලපෙනම වායුසමීකරණය තෝරාගැනීමෙන් ඔබේ සුවපහසුවේත් ඉතිරියේත් විශාල වෙනසක් සිදු කළ හැක.ඒ පිළිබඳ පහතින් විමසා බලමු.
Non-Inverter ACs: The Steady Performer 💪
විදුලි බල්බයක සාමාන්‍යෙන් ඇත්තේ on හා off යනුවෙන් අවස්තා දෙකකි. Non-inverter AC යන්ත්‍රද එසේයි.ඒවා,
• නියත වේගයන්ගෙන් ක්‍රියා කරයි.
• සාම්ප්‍රදායික කම්ප්‍රෙසර් වල ඇත්තේ යාන්ත්‍රික සීතකාරක වායු සම්පින්ඩන ක්‍රියාවලියක් නිසා එයටද වැය වන විදුලි බලය තරමක් වැඩිය.
• ඔබට අවශ්‍ය උෂ්ණත්වයට පැමිණී පසු කම්ප්‍රෙසරය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙයි.
• නැවත උෂ්ණත්වය ඉහළ ගිය විට කම්ප්‍රෙසරය උපරිම විදුලි බලයක් ලබාගෙන ක්‍රියාත්මක වී පරිසරය සිසිල් කිරීමට පටන් ගනී.
Inverter ACs: The Smart Operator 🧠
දැන් අපට අවශ්‍යය ආකාරයට එළිය අඩු වැඩි කළ හැකි බල්බයක් ගැන සිතන්න. Inverter සහිත AC යන්ත්‍ර ක්‍රියා කරන්නේ ඒ ආකාරයටයි.ඒවා,
• වෙනස් වන වේගයක් සහිත කම්ප්‍රෙසරයක් සහිතයි.
• තවද මෙම වර්ගයේ කම්ප්‍රෙසර් වල විද්‍යුත් චුම්බක ආධාරයෙන් ක්‍රියා කරන ශීතකාරක සම්පින්ඩනය කිරීමේ යාන්ත්‍රණයක් ඇති නිසා සාම්ප්‍රදායික පිස්ටන් යාන්ත්‍රනයන් මෙන් විශාල ජවයක් ලබා නොගනී.
• අපට අවශ්‍ය උෂ්ණත්වයට පැමිණී පසු කම්ප්‍රෙසරය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත නොවේ.ඒ වෙනුවට එහි වේගය අඩු කරමින් කාමරය අවශ්‍ය උෂ්ණත්වයේ පවත්වා ගෙන යයි.
• කාමරය ඉක්මනින් සිසිල් කිරීමට අවශ්‍යය නම් එහි වේගය අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගත හැකිය.
ඉහත මාදිලි අතුරෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
• Inverter AC සම්පූර්ණ බලයෙන් නිතර on හා off නොවන නිසා විදුලි කාර්‍යක්ෂමතාවය ඉහළය. ඒම නිසා විදුලි බිලද සැලකිය යුතු ලෙස අඩුය.
• තවද නිතර on හා off නොවන නිසා ස්තාවර ලෙස අවශ්‍ය සිසිලස පවත්වාගෙන යයි.
• අවශ්‍ය උෂ්ණත්වයට පැමිණී පසු කම්ප්‍රෙසරය අඩු වේගයන් වලදී ක්‍රියාත්මක වන නිසා ශබ්දයද අවමයි.
• Non-inverter වායු සමීකරණ වල අඩු මූලික වියදමක් ඇතත් Inverter වායු සමීකරණ සාපේක්ෂව විදුලි පරිභෝජනය වැඩිය.
ඔබට සරිලන වායු සමීකරණය කුමක්ද?
• ඔබ මූලික වියදම ගැන සැලකිලිමත් වන්නේ නම් හා වායු සමීකරණය දිගු වේලාවක් භාවිතා කිරීමට බලාපොරොත්තු නොවන්නෙ නම් Non-inverter වායු සමීකරණ ඔබට ගැළපෙයි.
• ඔබ විදුලිය ඉතිරිය, නොවෙනස් වන සුවපහසුවක් හා නිශ්ශබ්ද වායු සමීකරණයක් බලාපොරොත්තු වන්නේ නම් දිගු වේලාවක් අඩු ශක්තියකින් ක්‍රියාත්මක වන Inverter වායු සමීකරණ ඔබට ගැළපෙයි.
ප්‍රශ්න ඇත්නම් පහළ කමෙන්ටුවක් පල කරන්න හෝ අපව අමතන්න!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Infront Of Colombo Highway Entrance, Galanigama, Bandaragama
Horana
12320
Opening Hours
| Monday | 09:30 - 18:30 |
| Tuesday | 09:30 - 18:30 |
| Wednesday | 09:30 - 18:30 |
| Thursday | 09:30 - 18:30 |
| Friday | 09:30 - 18:30 |
| Saturday | 09:30 - 18:30 |
| Sunday | 09:30 - 18:30 |