LIVI Optical services
හොඳ කණ්ණාඩියක් ගන්න, ට්‍රැෆික් එකේ පැය ගණන් රස්තියාදු වෙලා කොළඹ යන්නම ඕනෙද? 🚫🚌
දැන් ඒ මහන්සියයි, කාලයයි, අනවශ්‍ය වියදමයි ඉතුරු කරගන්න කදිම විසඳුම Livi Optical වෙතින්!
ඔබේ පෙනුමට සහ පෙනීමට ගැළපෙන ලොව සුප්‍රසිද්ධ සන්නාමවල අලුත්ම Frames, Premium Lenses සහ Computer Glasses දැන් කොළඹ මිල ගණන්වලටම ඔබේ ළඟම නගරයෙන් ලබාගත හැක. ✨👓
විශේෂම දේ, අපෙන් අක්ෂි කණ්ණාඩි මිලදී ගන්නා ඔබ වෙනුවෙන්, සුදුසුකම් ලත් අක්ෂි පරීක්ෂකවරුන් (Optometrists) විසින් සිදුකරනු ලබන පූර්ණ අක්ෂි පරීක්ෂණ සේවාව නොමිලේ පිරිනමනු ලැබේ! 🏥🩺
පරීක්ෂාව සහ මිලදී ගැනීම් සියල්ලම එකම වහලක් යටින් විශ්වාසනීයව සිදුකර ගැනීමට අදම පැමිණෙන්න.
📍 හෝමාගම | පාදුක්ක
30/05/2026
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!🙏
01/04/2026
අලුත් අවුරුද්දට අලුත් වෙන්න අලුත් කණ්නාඩියක් අපේන් ගන්න..
ලිවි ඔප්ටිකල් වෙතින් මෙවරත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබ සදහා විශාල වට්ටම් රශියක්...
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
#380, Second Floo, Healan Hospital, High Level Road
Homagama
10200
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |