Smart Text Book - Sri Lanka
13/05/2022
ජාතියේ නෙත්පාදන නැණවස් සමාදන්වීමේ පුණ්‍යකර්මය.
සම්පූර්ණයෙන්ම නොමිලේ
========================
📌 මැයි මස 16 වන දින උදේ 9.00 ට
========================
07 ශ්‍රේණිය දරුවන් සදහා
විද්‍යා/ගණිත/සිංහල සම්මන්ත්‍රණය
යාලුවෝ හැමෝටම කියන්න අමතක කරන්න එපා.❤️❤️
📌 සම්මන්ත‍්‍රණයේ සූම් ලින්ක් සහ ටියුට් ලබාගැනීම සදහා
https://t.me/+NpD6YK_DWno5NjI1
15/11/2020
මේ පණිවුඩය 10 දෙනෙකුට යවන්න..ඔයාට අද දවස ඇතුළත සුභ පණිවුඩයක් අහන්න ලැබෙයි.
ඉතිහාසය - ශ්‍රීමාල් දැඩිගම (11 වසර)
❤️❤️ සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යය ලකුණු 20 ක් ලබා ගැනීම සදහා වන ලෝක මහා සංග්‍රාම සම්මන්ත්‍රණය මෙවර පවතින තත්වය යටතේ Live Online ආකාරයෙන් පැවැත්වේ.
බොහෝ දරුවන් කරුණු පටලවා ගන්නා මෙම පාඩම වීඩියෝ සජීවීකරණ ඇසුරෙන් ඔබේ දෑස් ඉදිරියේ ලෝක යුද්ධය මවමින් අප විසින් රසවත්ව සෑම වසරකම මෙන්ම මෙවර ද පැවැත්වේ.
ඉඩකඩ සීමිත බැවින් දැන්ම ලියාපදිංචිවන්න..❤️❤️ (නොවැම්බර් 22 දිනට පෙර ලියාපදිංචි වී ඔබේ ටිකට්පත ලබාගැනීම අනිවාර්යය වේ.)
ලියාපදිංචි වීමට WWS ලෙස සදහන් කර ඔබේ නම, පාසල හා ශ්‍රේණිය 0702811490 අංකයට වට්ස්ඇප් කරන්න.
මේ වටිනා අවස්ථාව අදම ලබාගන්න.❤️❤️
🔴 Important Notice 🔴
සැ.යු.
නොවැම්බර් 22 දිනෙන් පසු ලියාපදිංචි කිරීම සිදුනොකෙරේ
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
132/C/1, Mawathgama
Homagama
10200