Stepway

Stepway

Share

01/09/2025

✨ Stepway ICT Institute presents – AI Character Creation Workshop ✨

We are excited to share that our AI Character Creation Workshop was successfully completed! 🎉
Students explored the world of Artificial Intelligence, creativity, and design, learning how to bring unique characters to life with the latest AI tools. 🖥️🤖🎨

A big thank you to all the participants who made this event engaging and full of innovation. 🙌💡

👉 Didn’t get a chance to join this time? Don’t worry!
Stay tuned and join us for upcoming workshops and ICT training programs designed to spark creativity, enhance skills, and prepare you for the future of technology. 🚀

📍 Location: Stepway ICT Institute – Homagama / Piliyandala
📞 Contact: 0772972065
💻 Follow us for updates and upcoming events!

19/05/2025

ICT තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ICT for grade 6,7,8,9,10 ,11 & O/L-A/L students ( including MS office package sessions and practical sessions )
පාසල් විෂය නිර්දේශයට අමතරව අත්‍යාවශ්‍ය අනෙකුත් පරිගණක ආශ්‍රිත දැනුම අඩංගු කරගනිමින් පාඩම් මාලාව පෙළගස්වා ඇත.

☆ Physical Classes - Homagama | THE MOST PREFERRED TUITION CENTER IN TOWN | Stepway

☆ සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බැවින් දුරකථන ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න

⭐ විෂය නිර්දේශය අනුව සියලුම සිද්ධාන්ත ආවරණය කිරීම.
⭐ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම පළාත් ප්‍රශ්න,වාර විභාග ප්‍රශ්න,ප්‍රසිද්ධ පාසල් වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. අනුමාන ප්‍රශ්න පත්‍ර කරවීම .
⭐ සෑම පාඩමක් අවසානයේ ඊට අදාළ ප්‍රශ්න කරවීම .
⭐ ප්‍රායෝගික පරීක්ෂණ සහ ක්‍රියාකාරකම් කරවීම.
⭐ වාර විභාග සඳහා නියමිත කාලය තුළ විෂය නිර්දේශ ආවරණය.
⭐ ගුරුතුමිය හා සාකච්චා කර තම දරුවාගේ ප්‍රගතිය දැන ගත හැකි වීම.
⭐ එක් එක් දරුවා පිළිබඳව විශේෂ අවධානය.

Step way Institute - Homagama | 077 29 720 65

හෝමාගම විල්ෆෙර්ඩ් සේනානායක ක්‍රීඩාංගණය ඉදිරිපිට
☆ මෙහෙයවීම :

ක්ෂේත්‍රයේ 18 වසරක් තුල පෞද්ගලික පාසල් සහ අධ්‍යාපන ආයතන වල ඉගැන්වීම තුලින් මනා පලපුරුද්දක් ලද හා ICT විෂය සඳහා නියත A සාමාර්ථයක් ලබා දුන් ගුරුතුමිය විසින් මෙහෙයවනු ලබයි.

☆ සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බැවින් දුරකථන ඇමතුමක් ලබා දී ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා සියළුම දරුවන් ඉතා විශිෂ්ඨ ලෙස සාමාර්ථ ලබා ගැනීම මාගේ ප‍්‍රාර්ථනයයි
වැඩි විස්තර සදහා,

Call : 077 297 2065
Whatapp : 077 297 2065

Want your school to be the top-listed School/college in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Katuwana Road Homagama
Homagama
0094