Sahara flash

Sahara flash

Share

13/06/2026
12/06/2026

හෙට SAHARA FLASH COLOUR NIGHT" 🥳✨

තලකිරිලියාගම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී

ටිකට්? ඇතුල්වීම නොමිලේ! 🆓

Sadun, Ajith, Imali, Supriya, Pali ජයතු සදරුවන් එක්ක වෙනස්ම අත්දැකීමක් විඳගන්න සෙට් වෙමු! 🎧🔥

11/06/2026

ඊශ්‍රායල් දේශයට දෙසැම්බර් 19
අඩව්ව Nonstop Night සියල්ල සූදානම්..

වසර අවසානයේ මා වෙත ඇරයුම් ලැබුණු තවත් සුපිරි වැඩක් දෙසැම්බර් 19
ඊශ්‍රායල් දේශයට...💪❤️😍🎤🎤🇳🇮
අඩව්ව Nonstop Night With සහරා ෆ්ලෑෂ්

- අකියා 0771188046 -
හොදින් ඉන්න ඕනා බත් කන්න ඕනා
ආදරෙයි මැරිලත් පැයක් ....

05/06/2026

ඉදිරි ගමනට සුභ පැතුම් Tharindu Costha 🎸

වසර 22ක් Sahara Flash අප සංගීත කණ්ඩායම සමගින් සහෝදර බැදීමෙන් ළෙන්ගතු කමින් ඉමහත් ශක්තියක් වූ Bass Guitar වාදන ශිල්පී තරිඳු කොස්තා සංගීත කණ්ඩායමෙන් සමු ගැනීම අපට සහ Sahara Flash ප්‍රේක්ෂකයන්ට ලොකු දුකක්.
සංගීත කණ්ඩායමට ඔබ ලබා දුන් සේවය ලොකු ශක්තියක් වුනා මේ ගමන අපිට මේ තරම් දුරකට එන්න ඔබගේ ඉදිරි ගමනට ලෝභ නැතුව අප සැවොම සුභ ප්‍රාර්ථනා කරනවා ඉදිරියත් සුභ වෙලා ඔබගේ ගමන ජයවෙන්නට ❤

Sahara Flash නායක Pradeep K ඇතුළු කණ්ඩායමේ සියලුම ශිල්පීන්ගෙන් සුබ පැතුම්.

Want your establishment to be the top-listed Arts & Entertainment in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Delgahakanda
Homagama
10200