Meth Sith Arana
02/07/2026
☸️මෙම ධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කොට,ඔබේ කල්‍යාණ මිතුරන් අතරේ බෙදාදෙමින්,උතුම් වූ ධර්ම දානයේ කොටස්කරුවකු වන්න.
🔸තෙරුවන් සරණයි!
මහත්ඵල මහානිසංස ගෙන දෙන දානය | තථාගත ශ්‍රී සද්ධර්මය | 2026.06.25 |ලුණුගම්වෙහෙර නාරද ස්වාමින් වහන්සේ 🌼 මහත්ඵල මහානිසංස ගෙන දෙන දානය 🌼දානය යනු බෞද්ධ ජීවිතයේ උතුම් පුණ්...
☸️අද 2026 ජූලි ( ඇසළ) මාසේ 02
බ්‍රහස්පතින්දා දවසයි.
🍀🌺🌸🌼💐🍀💐🌼🌸🌺🍀
🔷මේ ඇසළ (ජූලි) මාසය තුළ පින්වත් ඔබ කරන-කියන යහපත් කටයුතු හොඳින් සාර්ථක වෙන~සිතේ සතුට රැඳුණු,නිදුක්-නිරෝගී සුව සපිරුණු සුබ මාසයක්ම වේවා!
🔶අනන්ත වූ බුදුගුණ බලයෙන්
අද දවස ඔබ සැමට පුණ්‍යවන්ත බවින් සපිරුණු,නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත සුබ දවසක්ම වේවා!
🔹තුණුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන්,උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳු , උතුම් ස්වර්ණමාලී මහ සෑරජුන් ප්‍රධාන අටමස්ථාන-සොලොස්මස්ථානවල අනන්ත අනුහසින්,සෝමාවතී හා සෙන්කඩගල වැඩසිටින උතුම් දළඳා වහන්සේලාගේ පිහිටෙන්, ජීවිතයේ සිදුකළ දාන-ශීල-භාවනාමය පින්කම්වල බලයෙන්,අනුහසින් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා!
☸️තෙරවන් සරණයි!
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Address
Homagama