Menu Creation

Menu Creation

Share

Join our Cloud HD Video Meeting 12/06/2025

Click https://us05web.zoom.us/j/85033508800?pwd=CuFAFIqAhYzOpnmCy1pmaKfQTxMmCV.1 to start or join a scheduled Zoom meeting.

අද දින රාත්‍රි 7 ට පන්ති පැවැත්වේ.නොම්ලේ පැවැත්වෙන අද දින දේශනය සදහා සියලුම දෙනාට සහභාගි ව්මට අවස්ථාව ඇත.

Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise cloud communications.

Marketing Bag 04/12/2022

මේ දවස්වල හැමෝම හොයන...මාර්කටින් බෑග් එක..අපි නොමිලේ ම කියල දෙන්නම් ....
👉👉👉👉👉👉👉👉👉👉👉👉👈

Marketing Bag

Photos from Menu Creation's post 21/11/2022
Photos from Menu Creation's post 16/11/2022

හැමෝම හංගන අයිලට් ප්ලීට් ක්‍රමයේ රහස අපි කරලම පෙන්නන්නද❤️❤️❤️❤️❤️❤️

💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

😓😓ගෙදරට කර්ට්න් මහන්න ලොකු ගානක් ඉල්ලුවද???

😓😓😓 අඩු ගානට කර්ට්න් මහන තැන් හොයල හොදටම මහන්සිද??

😓😓😓😓 ඔයාගෙ ගෙදර කර්ට්න් ඔයාම මහල ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කර , අමතර ආදායමක් උපයන්න කැමතිද?

🤔🤔🤔🤔🤔??????????????

😙😙😙😙😙 මෙන්න හොදම අවස්ථාවක්
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
👉කර්ට්න් පාඨමාලාවක් නිවසේ සිට හැදෑරීමට අවස්ථාවක් ...
👉මේ අමාරු කාලෙ අපි එදා වගේම කාන්තා ඔබගේ ජීවිතය ජයගන්න උදවු කරන්න මේනු ක්‍රියේශන් ආයතනය එදා වගේම දැඩි කැපවීමෙන් ඉන්නවා.

👉සියලු කර්ට්න් වර්ග මැසීම සහ සවිකරගන්නා ආකාරය ඕනෑම අයෙකුට වටහා ගත හැකි ආකාරයට පිලිවෙලින් ඉගැන්වීම සිදුකෙරේ .

👉සියලුම සටහන් සිංහලෙන් type කර pdf මගින් ලබාදේ.

👉සියලු පාඩම් නැවත නැවතත් නැරඹීමට වීඩියෝ ලබාදේ..

👉කිසිදු මූලික දැනුමක් නොමැති කාන්තා මෙන්ම පිරිමි ඔබටද සම්බන්ධ විය හැකි දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සම්බන්ධ වන ඔන්ලයින් මහගෙදර ...මේනු ක්‍රියේශන් ......

👉පාඨමාලාව හා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් පහත ලින්ක් එකෙන් වට්සැප් සමුහයට ඇතුළත් වෙන්න
🎀🎀🎀🎀🎀🎀🎀🎀
Group No 01 https://chat.whatsapp.com/CHqCDdAuSD397ZmaVJKsmq

🎀🎀🎀🎀🎀🎀🎀🎀
Group No 02

https://chat.whatsapp.com/LG7jICsVQTHAnVgDRbCZRt

👉සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.3000.00 (පලමු දින නොමිලේ ) කිසිදු අමතර අයකිරීමක් නැහැ...
👆👆👆👆👆👆👆

💎1.ටූ ප්ලීට්
💎2.ත්‍රී ප්ලීට්
💎3.ගොබ්ලට් ප්ලීට්
💎4.බොක්ස් ප්ලීට්
💎5.ස්වැග්
💎6.ටේල්ස් පෙල්මට් වර්ග
💎7.ටයි බෑන්ඩ් වර්ග
💎8.අයිලට් ප්ලීට්
💎9.පටි සවිවන තිර රෙදි වර්ග
💎11.නෝමල් ප්ලීට් පෙල්මට්
💎12.පෝල්ස් සහ රේලින් බාර් සවි කිරීම සිදුකරන ආකාරය . 📌️📌️📌️📌️📌️📌️

Want your business to be the top-listed Clothing Store in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Homagama
10300