Grit Solar
10/05/2026
පවුලම සනසන ඇයට , එක දවසක් මොකටද ?සැමදා ඇයව සුවෙන් තියන්න ,
ආදර මව්නි නුඹට උපහාර වේවා!!!!
පවුලම සනසන ඇයට එක දවසක් මොකටද ?
සැමදා ඇයව සුවෙන් තියන්න ,
අදරැති මව්නි නුඹට උපහාර වේවා ,
Grit Solar Pvt Ltd Grit Solar Pvt Ltd
08/02/2026
🙏🙏පින් කැමති පින්වතුනි, 🙏🙏
ඔබේ විහාරස්ථානයට මෙය පූජා කර මහත් වූ ආනිසංස ලබා ගන්න.
💚සංඝයා වහන්සේලාට උණු පැන් (ගිලන්පස) පූජා කිරීම බුදු දහමට අනුව ඉතා උසස් ආනිසංස ගෙන දෙන මහා පින්කමකි.
💚විශේෂයෙන් රෝගී වූ හෝ විඩාවට පත් වූ මහා සංඝරත්නයට මෙවැනි උපස්ථානයක් කිරීමෙන් මෙලොව හා පරලොව වශයෙන් යහපත් ප්‍රතිඵල රාශියක් හිමි වේ.
🧿අපගේ 𝙎𝙤𝙡𝙖𝙧 𝙃𝙤𝙩 𝙒𝙖𝙩𝙚𝙧 පද්ධතියේ සුවිශේෂී වාසි:
👉නිරෝගී සුවය: වයෝවෘද්ධ සහ ගිලන් ස්වාමීන් වහන්සේලාට ස්නානයට සහ පරිහරණයට අවශ්‍ය උණු පැන් ඕනෑම වේලාවක ලබාගත හැක.
👉 විදුලි බිල "බිංදුවට": හිරු එළියෙන් ක්‍රියා කරන බැවින් විදුලිය සඳහා රුපියලක්වත් වැය නොවේ.
👉පහසුව සහ ආරක්ෂාව: දර ලිප් හෝ විදුලි කේතල් මත යැපීමට අවශ්‍ය නැත. විදුලි සැර වැදීමේ අවදානමෙන් තොරයි.
👉කල්පැවැත්ම: උසස් ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය නිසා දීර්ඝ කාලයක් නඩත්තු වියදමකින් තොරව භාවිතා කළ හැක.
fans
03/02/2026
Today, Sri Lanka celebrates 78 years of freedom, honoring its heritage while uniting for a resilient, prosperous, and peaceful future.
fans
15/01/2026
We strive for excellence, and your feedback helps us get there. Thank you for choosing us!"
Comments : https://shorturl.at/KTZ1k
call us 076 66 77 512 | 076 66 77 502 | 077 50 90 391
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
141, High Level Road, Kendalanda
Homagama
10200