Veloura

Veloura

Share

19/05/2026

✨ Big changes are crafting behind the scenes! ✨

✨අවුරුදු දෙකක නිහැඬියාවකින් පසු අපේ හෑන්ඩ්ක්‍රාෆ්ට් ව්‍යාපාරය අලුත්ම මුහුණුවරකින්, අලුත්ම නමකින් සහ අලුත්ම නිර්මාණ රැසකින් ඔබ අතරට පැමිණීමට නියමිතයි....✨

Out with the old, and in with something completely fresh, beautiful, and full of stories. We are getting ready to turn the page to a brand-new chapter for our little craft business. 📖🌸

Can you guess what our new journey will be called? Here is your first clue: V... 🤔💭

Drop your best guesses in the comments below, and await something amazing coming your way very soon! 👇💖

19/11/2025

SLIDING WEDDING CARD......❤️👰🤵❤️

Theme - Traditional Sinhala Arts
Materials - Shine Boards
Size of a card - A4
Amount of Cards - 100
Payment Methods - Bank Deposit
Delivery - Through Courier Service
Made with Love....😊❤️😊

Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha Deshani 30/08/2024

2005 අම්මා අරන් දුන්න වයලීන් එකෙනුයි, තාත්තා අරන් දුන්නු තබ්ලාවෙනුයි පටන් ගත්ත මගේ සංගීත ජීවිතේ දිහා හැරිලා බැලුවහම නිහතමානී සතුටක් දැනෙනවා...😌

පාසල් කාලයේදීම රූපවාහිනී වැඩසටහන් සඳහා ගායනයෙන් දායක වුනු මම රූපවාහිනී සංස්ථාවේ ප්‍රචාරය වූ "ගී මුතු" ළමා ගී ගායන තරඟාවලියේ අවසන් වටය නියෝජන කළ අතර ඒ තුළින් මගේම ළමා ගීත 02ක හිමිකාරියක් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ B ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පිනියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනවා.

ආචාර්‍යවරු, කථිකාචාර්‍යවරු කීපදෙනෙක් යටතේම සංගීතය හදාරලා මේ වෙනකොට කථිකාචාර්‍ය ඉන්දිකා උපමාලී මහත්මියගේ Art Sound Academy එකේ ඉදිරි හැදෑරීම් කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී නාලිකා කිහිපයකම සුභාවිත ගායනයෙන් වැඩසටහන් සඳහා දායක වෙමින් Freelanse Singer කෙනෙක් විදිහට කටයුතු කරගෙන යනවා..

ඉතින්, මේ ගමනේ තව එක පියවරක් විදිහය මගේම නමින් හදපු Youtube Channel එකේ upload කරන පළවෙනි සිංහල Cover Song එක තමා මේ...😍

ජීවිතේ කවියක්.. ආදරේ එහි සොඳුරුතම වදනක්..😌😌

ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම, මගේ channel එකට ගිහින් මේ Video එක සම්පූර්ණයෙන්ම බලලා, ඔයාලගේ වටිනා අදහස් Comment කරන්න.

Subscribe කරන්න..🌸
Bell Icon එක ක්ලික් කරන්න..🌸
Like කරන්න..🌸
Comment කරන්න..🌸
Share කරන්න..🌸

゚viralシfypシ゚viralシalシ .

Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha Deshani Jeewithe Kaviyak | ජීවිතේ කවියක්‌ | Cover By Dilsha DeshaniAll credits goes to original Artists.Original : ජීවිතේ කවියක්‌Artist : Visharada Nanda MaliniCover...

Want your business to be the top-listed Interior Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Pitipana South, Kiriwaththuduwa
Homagama