Pretty Gift

Pretty Gift

Share

Photos from Pretty Gift's post 06/06/2026

මගේ අම්මාගේ උපන්දිනය දවසෙම ලැබුනු තවත් ආදරනීය
ඇනවුම් දෙකක් ❤️❤️👩‍👧👩‍👧
අම්මාගෙන් දුවට🎂
දුවගෙන් අම්මාට 🎂

මගේ අම්මාට වගේම ඒ අම්මාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !!!" දීර්ඝායුෂම ලැබේවා !!!!
හරිම ආසාවෙන් හිටියේ මේ උපන්දිනයට මගේ අම්මා වෙනුවෙන්
කේක් එකක් හදන්න
ඉතින් මේ අවුරුද්දේත් ඒක හීනයක් ව්තරයි
අම්මාට මේ උපන්දිනයටත් ලංකාවට එන්න බැරි උණ නිසා 🙄🙄🙄

ඔයාගේ ආදරනීය අම්මා ,තාත්තාගේ ලස්සන දවස මතක හිටින දවසක්
කරගන්න අදම ඔබේ ඇනවුමත් විශ්වාසයෙන් අපවෙත ලබාදෙන්න
කතාකරන්න අපිට
👇👇👇👇
Whatsapp 0710753406
Delivery available

゚viralシfypシ゚viralシalシ

#හෝමාගම

Want your business to be the top-listed Shop in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Pitipana
Homagama
10206