Real Land and Properties
14/08/2022
හෝමාගම පිටිපන ඉඩමක් විකිණීමට
129 කොට්ටව මොරගහහේන ප්‍රධාන පාරට මීටර් 150 ක් දුරින් දහම් මාවත
සියලු පහසුකම් වලින් සමන්විත මනරම් පරිසරයක පිහිටා ඇති හරි හතරැස් ඉඩම.
තලගල නගරයට කිලෝමීටර් එකයි.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 6.16 කි.
ඉඩමටම අඩි 15වේ මාර්ගය. ප්‍රථම පන්තියේ බිම් සවිය නිරවුල් ඔප්පු සහ අනුමත සැලස්ම.
Residential Land (Pvt) Ltd හරහා මිලදී ගත් ඉඩම
පර්චසයක් රුපියල් 630,000/=
0773 208 618
Want your business to be the top-listed Realtor/realty Service in Homagama?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama