Parrot Lovers

Parrot Lovers

Share

27/06/2021

😍Today Customer Order😍
❤️ Cockatiel ❤️
Thank you for your support in getting our parrots 🙏

27/06/2021

ඇෆ්රිකන් ලව් බර්ඩ්ස් ගැන ඔබ දැනුවත්ද?

❤️ඇෆ්රිකන් ලව් බර්ඩ්ස්❤️

ගිරවා වැනි රවුම් හොට සහිත, දීප්තිමත් රතු, කහ, කොළ වර්ණයෙන් සමන්විත අප්‍රිකානු ලව් බර්ඩ්ස් ආකර්ෂණීය කුරුලු විශේෂයක්. නමින් කියවෙන ආකාරයටම අප්‍රිකාව පුරා විසිරී සිටින මෙම අප්‍රිකානු ලව් බර්ඩ්ස්ලා මැඩගස්කරයේද සිටිනවා. ලව් බර්ඩ්ස් ලෙස හැඳින්වුවද මොවුන් ගිරා පවුලේ කුඩාම සාමාජිකයින් වෙනවා. තනිව වාසයට වඩා කුරුල්ලන් කිහිප දෙනෙකු සමග වාසය කරන්නට මෙම ඇෆ්රිකන් ලව් බර්ඩ්ස්ලා කැමතියි. විශාල කූඩුවල ඇතිකළ යුතු මොවුන්ට සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු සහ වාසය කිරීමට අතු කැබලි ආදිය තබන්නේ නම් හොඳයි. ඔවුන්ට බිත්තර දැමීමට සහ පැටවුන් රැකබලාගැනීමට කුඩා සිදුරුකළ පොල්ලෙලි හෝ එවන් වූ අවකාශයන් නිර්මාණය කර තැබීමද කළ යුතුයි

Want your business to be the top-listed Pet Store/pet Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama
01