Royal Mesh Lanka

Royal Mesh Lanka

Share

Photos from Royal Mesh Lanka's post 23/05/2026

Welded Wire Mesh 1"x1" (19 Gauge) - 11000/-
ගැල්වනයිස් 1"x1" කොටු දැල්

බ්‍රොයිලර්ස් කුකුලන් ඇතිකරන අයටයි මේ වාසිය...

💢 අපේම රටේ Hotdippde galvanized කම්බියෙන් නිෂ්පාදිතයි..

✅ උස - අඩි 3
✅ දිග - අඩි 100
✅ සිදුර - අඟල් 1" x 1"
✅ ඝනකම - ගේජ් 19 (19 Gauge)

💢 මිල - රු. 11000.00

(තොග ගැනුම්කරුවන් සදහා විශේෂ මිලට)

🛑 කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල සාධාරණ මිලට ඔබගේ නිවසටම ප්‍රවාහනය..

🛑 අනෙකුත් ප්‍රදේශවල අය සදහා ප්‍රවාහන සේවාවන් මගින් ගෙන්වාගත හැක..

Call / WhatsApp - 0767443585

Photos from Royal Mesh Lanka's post 23/05/2026

Gi Welded Mesh 1/2" x 1/2" (21 Gauge) - රු. 11000/-
ගැල්වනයිස් 1/2" x 1/2" කොටු දැල්
(Hotdippde Galvanized)

⭕ තොග අවසන් වනතුරු පමණයි...

⭕ උස - අඩි 3
⭕ දිග - අඩි 100
⭕ කොටුවක ප්‍රමාණය - 1/2"x1/2"
⭕ කම්බියේ ඝනකම - 21 Gauge
👍 මිල - රු. 11000.00

💢 තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්...

🔴 කොළඹ, ගම්පහ, කළුතර කුරුණෑගල, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක තුල අපගේ වාහන මගින් සුළු ප්‍රවාහන ගාස්තුවක් සහිතව ඔබගේ නිවසටම ප්‍රවාහනය..

⭕ අනෙකුත් ප්‍රදේශවල අය සදහා ප්‍රවාහන සේවාවන් මගින් ලබදිය හැක..

Call / WhatsApp - 0767443585

#කුකුල්දැල් #ඔන්ලයින්දැල්කඩේ

Please follow us

28/04/2026

දිවයිනේ නන්දෙසින් මුදල් තැන්පත් කර දැල් වර්ග ඇනවුම් කල ඔබට
අප කෙරෙහි තැබූ විස්වාසයට ස්තූතියි..🙏🙏🙏

ඔබ ශ්‍රී ලංකාවේ කොහේ සිටියත්... පැය 24ක් තුල ඔබට අවශ්‍ය සියළුම දැල් වර්ගවල එක දැල් රෝලත් තොග මිලෙන් ඔබගේ නිවසටම හෝ ආසන්න නගරයට ගෙන්වාගන්න අපට කතාකරන්න..

🔳 කුකුල් දැල් - Chicken Mesh
🔳 ගැල්වනයිස් කොටු දැල් - Galvanized welded Mesh
🔳 PVC ආවරණය සහිත කොටු දැල් - Pvc Coted mesh
🔳 වැට දැල් - Chain Links fenc

⭕ තොග ගැනුම්කරුවන් සදහා විශේෂ වට්ටම්... (කොන්දේසි සහිතයි)

⭕ වැඩි විස්තර සදහා - Call / Whatsapp
මගින් විමසන්න - 0767443585

#කුකුල්දැල් #වැටදැල් #ෆාම්දැල් #ඔන්ලයින්දැල්කඩේ

Want your business to be the top-listed Business in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Industrial State
Homagama