CE Electricals

CE Electricals

Share

06/08/2022

සුභ දවසක් සියලුම දෙනාට
ඔබගේ නිවසට, කාර්යාලයට, ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය සියලුම විදුලි කාර්මික සේවාවන් රැසක් එකම වහලක් යටින් සාධාරණ මුදලකට කරගැනීමට මෙන්න හොදම තැන,
CE Electricals

ඔබගේ නිවස ඉතා විශ්වාසවන්තව 💯 හා ලාභදායිව වයරින් කර ගැනීමට අවශ්‍ය ද?
කාටත් බැරි අමාරු කාලෙක හැමදේම ගනන් කියලා ඔබෙන් වැඩිපුර අයකරනවා වෙනුවට සුහදශිලි සේවාවක් ලබාදීමට මම සුදානම්, ඔබ?
ඔබගේ අවශ්‍යතාව පරිදි නවීන තාක්ෂණයන් එක්කරමින් වැඩි කල්පැවැත්මක් සහිතව පහසුවෙන් නඩත්තු සහ වෙනස් කිරීමෙන් එක්කල හැකි පරිදි ඔබේ නිවස වයරින් කරගන්න.හෝමාගම,කොට්ටාව,මහරගම,නුගේගොඩ,කහතුඩුව,මීගොඩ,පාදුක්ක අවට කඩිනම් සේවාවන්...

• ලයිට් පොයින්ට් 01 ක් - Rs 1300/-
• 5A ප්ලග් පොයින්ට් 01 ක් - Rs 1300/-
• D බොඩ් ඇල්ලීම 01 ක් - Rs 3000/-

වැඩි විස්‍තර සදහා අමතන්න.👇
☎️ 075 489 7386

CE Electricals Electrician

Want your business to be the top-listed Realtor/realty Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama
10200