Homeplus Electricals
22/01/2026
දන්න ළමයි ඉන්නවා නම් දැනුම් දෙන්න.
O/L ළමයින්ටත් පුලුවන් . ඔයටික share කරලා දෙන්න.
071 3 350 300 call සහ whatsapp (සම්පත් සර් හමුවන්න)
එන්න ළමයි ඉන්නවා නම් නම whatsapp කරන්න කියන්න.
මේවර නොමිලේ.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හික්කඩුව(නාරිගම) පුහුණු මධ්‍යස්ථානයේ
*විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව*
ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
මෙම පාඨමාලාවේදී
- එකලා සහ තෙකලා විදුලි පරිපථ ස්ථාපනය
- නිවාස සහ කර්මාන්තශාලා වයරින් කිරීම.
- විදුලි උපකරණ නඩත්තු සහ සේවා කිරීම(රයිස් කුකර්,බ්ලෙන්ඩර්,හීටර්,අවන්,රෙදි සෝදන යන්ත්‍ර , ෆෑන්, අයන්, LED බල්බ 💡 නිෂ්පාදනය ..)
- ⚡ තනිකලා/තෙකලා විදුලි මෝටර් අලුත් වැඩියාව.
- මෝටර් පාලන පද්ධති ස්ථාපනය.
- නිවාස ආරක්ෂණ පද්ධති ස්ථාපනය.
- CCTV පද්ධති ස්ථාපනය.
- ජෙනරේටර් ක්‍රියාත්මක කරවීම නඩත්තු කිරිම
- PLC පද්ධති
- (ස්වංක්‍රීය පද්ධති) ස්ථාපනය
- ඇස්තමේන්තු සැකසීම.
- විදුලි පරිපත සටහන් ඇදීම,කියවිම..
ආදී බොහෝ දේ පාඨමාලාවේ ඇතුලත් වේ.
පාඨමාලාව අවසානයේ *NVQ 4 සහතික පත්‍රයක්* පිරිනැමේ.
එසේම රැකියා සදහා යොමු කෙරේ.
පාඨමාලා කාලයේදී සිසුවාට
මාසිකව 5000/= දීමනාවක් පාඨමාලාව අවසන් වනතුරු (*සිසු සවිය* ) ලබා දේ.
සිසුන් සදහා ලංගම වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ද සිදුකල හැකිය.
*ලියාපදිංචි කිරීම් මේ දිනවල සිදු කරනු ලැබේ.*
*සීමිත සිසුන්*
පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් ඉක්මනින්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No: 39, Baddegama Road, Pathana
Hikkaduwa