Young Mates S.C
විනිසුරු තීරණය අවසාන තීරණයයි.
ඕනෑම ක්‍රීඩාවකට අයත් පොදු වචන පෙළක්... හැටන් ලීගය විසින් පවත්වන ලද ගෝල්ඩ් කප් අවසාන තරඟයේද එය එසේ සිදුවිය නමුත් ඊට අදාල තරගයේ ගෝලය ලබාගන්නා අවස්ථාවේ තිබෙන වීඩියෝ දර්ශනයේ පෙනී යන්නේ පැති විනිසුරුගේ තීරණය සම්පූර්ණ වරදි තීරණයක් බවයි. ජයග්‍රාහී බොස්කෝ කණ්ඩායමට සුභ පතන අතර, මෙම තරගාවලියේ විශිෂ්ඨයන් ඔවුන් බව අප කණ්ඩායම පිලිගන්නා බව ප්‍රකාශ කරන අතර විනිසුරුවන්ගේ මෙවැනි අතපසු වීම් නොවීමට වගබලාගන්නා ලෙස ඉතා කාරුණිකව හැටන් ලීගයේ විනිසුරුවරයන්ගෙන් සභාපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
நடுவரின் முடிவே இறுதியானது.
எந்த ஒரு விளையாட்டையும் சேர்ந்த பொதுவான வார்த்தைகளின் தொடர்... அட்டன் லீக் நடத்திய தங்கக் கோப்பை இறுதிப் போட்டியில் இது நடந்தது, ஆனால் அந்த போட்டியில் கோல் அடித்த வீடியோ நடுவரின் முடிவு முற்றிலும் தவறானது என்பதைக் காட்டுகிறது.வெற்றி பெற்ற போஸ்கோ அணிக்கு வாழ்த்துக்களைத் தெரிவித்துக்கொள்வதுடன், இந்தப் போட்டியில் அவர்கள் சிறந்தவர்கள் என்பதை எமது அணி ஏற்றுக்கொள்வதையும், நடுவர்களினால் அவ்வாறான குறைபாடுகள் ஏற்படாதவாறு உறுதிசெய்யுமாறு ஹட்டன் லீக் நடுவர்களின் தலைவரை அன்புடன் கேட்டுக்கொள்கின்றோம்.
The referee's decision is final.
A series of common words belonging to any sport... It happened in the Gold Cup final held by the Hatton League, but the video at the time of scoring the goal in that match shows that the referee's decision was completely wrong.Congratulations to the winning Bosco team, and we declare that our team accepts that they are the best in this tournament and we kindly ask the chairman of Hatton League referees to ensure that there are no such lapses by the referees.
Anbuji Selliah Shalitha Lakmal Madushanka Sampath Faizer Faizer Dinuk Priyankara Joy Christy Sharun Yogeswaran Ruwan Lal Chamila Jayangana Darshana Chathura Zeith Ahmed Vijekumar Thambi Rivon Sajith Mohamed Niyas Shajik
26/03/2022
ARE YOU READY???? 🤩
27/02/2022
May his soul Rest In Peace !! 🏳️
His dedication towards Sri Lankan Football will be never forgotten ✨
We always love you ♥️
Duckson Puslas
Football Sri Lanka
24/12/2021
Merry Christmas and a Happy New Year ❄️🎄⚽
•
•
•
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Hatton