A&D Trading
09/12/2025
ප්‍රාථමික අංශයේ ළමුන් 40ක් අධ්‍යාපනය හදාරන, කුරුණෑගල, ඉබ්බාගමුව කලාපයේ, රිදීගම කොට්ඨාශයේ, බුළුවල කන්ද පිහිටි පාසල ප්‍රතිසංස්කරණය කර දීමට හැකි අයෙකුගෙන් හෝ කණ්ඩායමකින් සහය ඉල්ලා සිටී.
මේ පාසල මෙතැන නැවතත් පිහිටුව වනවාද? නැතිනම් වෙන පාසලකට ළමයින් ඇතුලත් කල හැකි තත්වයක් තියෙනවාද යන්න සොයා බැලිය යුතුය.
update: මේ සඳහා උදව් කිරීමට පිරිස් ඉදිරිපත් වී ඇත.
Want your business to be the top-listed Shop in Hanwella?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hanwella