Pooraka.lk
17/01/2025
නිට්ටඹුව-වතුපිටිවල ආයෝජන කලාපයට ඇවිද යන දුරින් නිදන කාමර 3ක (Full Tiled) නිවස ✿◉
අඩි 20 අඩි 15 පිවිසුම් මාර්ග 2ක් - පර්චස් 13.4 ක ඉඩම..
✴️ කොළඹ නුවර පාරට - නිට්ටඹුව සමාධිය අසලට - නිට්ටඹුව නගරයටම 2.5 KM
✴️ වතුපිටිවල නගරයට 1.2 Km
පාසැල් රෝහල් බැංකු ඇතුළු සියලු නාගරික පහසුකම් අතේදුරින්
♻️ නිවසෙහි,
⭕ නිදන කාමර 3
⭕ බාත්රැම් 1
⭕ මුළුතැන්ගෙය
⭕ විසිත්ත කාමර
⭕ කෑම කාමරය
⭕ සේවක වැසිකිලිය
* 🔵🚰 නල ජලය/ලිං ජලය 💡විදුලිය සහිතයි.
* සීඝ්‍රයෙන් මිල ඉහළ යන හා දියුණු වන නිට්ටඹුව වතුපිටිවල ප්‍රදේශයේ ආයෝජනය කිරීමට.
* පාසලට / ප්‍රධාන බස් පාරට 400M
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්‍රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි නිවසකි.📄📜
* නිස්කලංක පරිසරයක මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 20 හා අඩි 15 පාර.
🔶 ලක්ෂ 98/=මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
Team Easy Ever
EE-UP-H- 6318
Upul madushanka
WhatsApp | 📞 0712212216
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
"Sunil Sewana", Arakavila
Handapangoda
10524