The Roti Cafe - Habarana
14/06/2026
⭕ හෙට ඉඳන් ( 15/06/2026 ) කිලෝමීටර් 2ක් ඇතුළත free delivery
⭕ පැයකට කලින් වගේ ඕඩර් එක දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි, එතකොට වෙලාවට ගෙනල්ලා දෙන්න පුලුවන් ( කැෆේ එක බිසී වෙලාවට පොඩ්ඩ්ක් පරක්කු වෙන්න පුලුවන් ) .
⭕ ලොකෙශන් ( location ) එක දැනගන්න පුලුවන් විදිහට හරියටම කියන්න.
⭕ ෆෝන් නම්බර් එකක් හෝ දෙකක් දෙන්න අපිට දෙන ෆෝන් නම්බර් එක තියෙන ෆෝන් එක Off කරගන්න එපා delivery එක වෙනකන්.
⭕ අලි ඉන්නවා වගේනම් ඒ පැති වලට කලින්ම කියන්න රෑ වෙනකන් ඉන්න එපා 🙂
⭕ කතාකරන්න, ඕඩර් කරලා ගෙදර ඉඳන් රොටී කැෆේ රසම රස කෑම රස විඳින්න
☎️ 066 2270890 / 077 899 2616 / 071 5578564
🔥 ඔන්න තවත් සුබ පණිවිඩයක් 🔥
⭕ කලින් කලා වගේම දැනටත් සීමා සහිතව අපි කරගෙන යන Delivery එක . මේ මාසේ 15 ඉඳන් අපි Home delivery පටන් ගන්නවා කිලෝමීටර් 2 ක් ඇතුලත නොමිලේ 😍 ඉතින් ගෙදර ඉඳන් කෝල් කරලා ගෙදරටම කෑම ගෙන්න ගන්න ලෑස්ති වෙමු 💪
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dambulla Road
Habarana
50150
Opening Hours
| Monday | 00:00 - 22:00 |
| Tuesday | 00:00 - 22:00 |
| Wednesday | 00:00 - 22:00 |
| Thursday | 00:00 - 22:00 |
| Friday | 00:00 - 22:00 |
| Saturday | 00:00 - 22:00 |
| Sunday | 00:00 - 22:00 |