Mimos

Mimos

Share

09/05/2026

ඈ නීල නෙතු සලා
මා දෑස මත් කලා❤️❤️
#

Photos from Mimos's post 09/05/2026

අලුතෙන් ඉපදෙන්න ඉන්න පුංචි පැටවුන්ට මෙන්න මේ වගේ ලස්සන ඇදුම් අන්දවන්න අම්මලා ගොඩාක් ආසයි කියලා මම දන්නවා....

ඉතින් ඔයාලට පුළුවන් අපිට කියලා මෙන්න මේ වගේ ලස්සන ඇදුම් අපිට කියලා හදා ගන්න❤️

රෙදි වර්ගය--මස්ලින්

මිල -එකක් 175/=

09/05/2026

කවුරුද පාවි පාවි තුරුලු වුනා...😃

Photos from Mimos's post 08/05/2026

ලංකාවේ තැපැල් ස්ථානාධිපති කෙනෙකුට තමයි මේ ඕඩර් එක අපෙන් යන්නේ❤️

කලින් කරපු ඩිසයින් එකක් වුනත් කස්ටමර් කැමති වුනා මෙහෙම
පෝස්ට් එකක් අයේමත් අපි දානවට❤️

රඹුක්කනට යන මේ ඕඩර් එකේ අයිතිකාරිය තමයි මිස් අකිලා❤️❤️

05/05/2026

Hiii G O O D M O R N I N G🌞🌞

Ready to go England 🛫🛫🛫🛫

අද අරගෙන ආවේ අලුත ඉපදෙන්න ඉන්න බබෙක්ගේ ගවුම් ඕඩර් එකක්❤️

අපි මේ ගවුම් ඔක්කොම කරේ සුදු පාටින්🍀

කස්ටමර් අපෙන් ඉල්ලූවෙ මෙන්න මේ ඩිසයින්🐝

මෙයාලා යන්නේ ලංකාවට නම් නෙමෙයි❤️

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 වලට තමයි මෙයාලා යන්නේ🛫🛫🛬

Want your business to be the top-listed Clothing Store in Godagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Godagama
2100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 19:00