Hasal.design
මේක නිකන්ම chatbot එකක් නෙවෙයි! ඔයාගේ පොඩි business එකක් තියෙනවා නම්, content creator කෙනෙක් නම්, නැත්නම් Fiverr වගේ platform වල වැඩ කරන කෙනෙක් නම්, මේකෙන් ඔයාගේ marketing වැඩ 10 ගුණයකින් ලේසි කරගන්න පුළුවන්!
අපි අද කතා කරන්නේ Google Labs එකේ Beta stage එකේ තියෙන සුපිරිම AI Tool එකක් ගැන. ඒ තමයි "Pomelli"! 🚀
⚡️ වෙබ්සයිට් එකේ ලින්ක් එක දුන්නම: Pomelli AI එක ඔයාගේ Brand එකේ DNA එක (පාටවල්, fonts, style එක) තනියමම තේරුම් ගන්නවා.
🎨 Brand එකටම ගැලපෙන Posts: ඊට පස්සේ Facebook, Instagram posts, Ads, Banners මේ හැම දෙයක්ම ඔයාගේ Brand එකට ගැලපෙන්න තත්පර ගාණකින් හදලා දෙනවා. Designer කෙනෙක් නැති වුණත් Professional look එකක්!
⏱️ කාලය ඉතිරි වෙනවා: මුළු marketing campaign එකක්ම විනාඩි කිහිපයකින් කරන්න පුළුවන්!
Call to Action (වීඩියෝ එක බලන්න): මේ "Marketing Magic" එක වැඩ කරන්නේ කොහොමද? ඔයාට මේකෙන් මොන වගේ වාසිද තියෙන්නේ? කියල අපි අපේ අලුත්ම Podcast එකෙන් කතා කරනවා. 🎙️
පහල තියෙන වීඩියෝ එක දැන්ම බලලා ඔයාගේ අදහස comment එකක් දාන්න! 👇
ලක්ෂ ගණන් වියදම් කරන්නේ ඇයි? Premium Hotel Website එකක් සාධාරණ මිලකට! 🏨
Top Class Digital Agency එකකින් ලක්ෂ 3ක් 4ක් දීලා හදන Quality එකේ "Fully Animated Website" එකක්, දැන් ඔබට ඉතාම සාධාරණ මුදලකට ලබාගන්න පුළුවන්.
සාමාන්‍ය Website එකක් වගේ නෙවෙයි, මෙය සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්! විදෙස් සංචාරකයින් (Foreigners) ඉලක්ක කරන Hotel & Villa හිමිකරුවන් සඳහාම විශේෂයි. 🌴✈️
🔥 Features: ✅ Ultra-Premium Animated Design ✅ Restaurant & Room Booking System ✅ Mobile Responsive (Phone එකට නියමෙට පේනවා) ✅ Fast Loading Speed
අපේ වැඩේ කොලිටි එක බලාගන්න, මේ Link එකෙන් ගිහින් බලන්න: 👇👇 🌐 Live Demo: https://demohotel.online
මේ වගේ Website එකක් ඔබේ ව්‍යාපාරයටත් හදාගන්න අදම අපිට කතා කරන්න.
📞 Call/WhatsApp: 0760061600(Launch Offer එකක් ඇති බැවින් ඉක්මනින් අමතන්න!)
04/01/2026
ලබන සංචාරක Season එකට ඔබේ හෝටලය සූදානම්ද? Booking.com, Agoda වගේ අයට ලොකු ගාණක් ගෙවන්නෙ නැතුව, ඔබේම Website එක හරහා Direct Bookings ලබාගන්න.
අප විසින් නිර්මාණය කරන ලද www.demohotel.online වෙබ් අඩවිය දැන් ඔබට මිලදී ගත හැක.
✨ ඇයි මේ Website එක ඔබේ ව්‍යාපාරයට වටින්නේ?
✅ Premium Design: විදෙස් සංචාරකයින් ආකර්ෂණය වන අයුරින් නිමවා ඇත.
✅ Mobile Responsive: Phone එකෙන් වුනත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්.
✅ Booking Ready: ඔබේ කාමර, ඡායාරූප සහ ගණන් (Rates) පහසුවෙන් පෙන්විය හැක.
✅ Instant Setup: වහාම ඔබේ නමට හරවා දෙනු ලැබේ.
🚀 හෝටල් හිමියන් සදහා විශේෂ අවස්ථාවක්! මුල සිට හදන්න කාලය නාස්ති කරන්න එපා. හදලා නිම කරපු මේ Website එක අදම ඔබේ කරගන්න.
💰 මිල: (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 📞 විමසීම්:
+94760061600
Live Demo එක මෙතනින් බලන්න: www.demohotel.online
28/12/2025
✨ Upgrade Your Cake Business with a Professional Website
A modern website specially made for
🍰 Home bakers
🎂 Custom cake businesses
🏠 Small cake shops in Sri Lanka
Features include:
✔ Online ordering
✔ Gallery & price display
✔ Mobile-friendly
✔ Easy WhatsApp contact
💰 One-time affordable price
📩 Message now for demo
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Pahalayagoda
Ganemulla
11020